නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..

February 22, 2018 at 6:48 pm | lanka C news
නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..

දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමතිවරයා සිය දේශපාලන වැඩ කටයුතු අතහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඇමතිවරයා පළාත් පාලන මැතිවරණයෙන් පසු කිසිදු කැබිනට් රැස්වීමකට සහභාගී නොවූ අතර කැබිනට් මාධ්‍ය හමු දෙකටම සහභාගී නොවීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කිරීම සදහා ඇමති දයාසිරි ඉදිරියෙන්ම කටයුතු කල අතර අත්සන් ලේඛණ පවා සකස් කරනු ලැබුවේ ඔහුගේ නිවසේය.

ඔහුට සමිප ආරංචි මාර්ග සදහන් කරන්නේ වත්මන් තත්වය ගැන ඔහු ඉතා කණස්සල්ලෙන් පසුවන බවය.

54 views

26 Comments to “නිමල් සිරිපාල අගමැති කරන්න ගිය දයාසිරි කලකිරේ.. කැබිනට්ටුව වර්ජනයේ.. කැබිනට් මාධ්‍ය හමුත් මගහරී..”

  1. ඒකාබද්ධ කල්ලිය says:

    එන්නකො දයාසිරි අපිට එකතුවෙන්න

    • කැකිරි says:

      එකතු වෙන්න ආවට ඒකාබද්ධ විපක්ශෙට රිලාසිරිව ගත්තෙ නෑ. සැබෑ කලකිරීමක් තියෙනව නම් විපක්ශෙට යන එකනෙ ඇත්තෙ.

    • සිංහල බන්ඩා says:

      ඉක්මනට විපක්ෂෙට පැනල තැන හදා ගනින් නැත්නං රනිලට වැඳල සමාව අරන් අාපහු ඒජාපෙට පැනපන්. නැත්නං ඊ ලඟ චන්දෙදි උඹ ඉවරය් රිලාසිරි.

  2. Nalaka says:

    ඊළග පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාතාව ඇන්දවීම සදහා ගරු රගපෑමක් පමණි..

  3. Malinga says:

    Girawa da wadura da me para bene hira wenne.

  4. Silva CC says:

    රෙදි ඇඳගෙන කොහොමද කැබිනට් එකට යන්නේ. අඩුමගානේ පඬුවස්නුවර දින්නානම් ඒක පිට දාල හරි බේරෙන්න තිබුනා.

    දැන් තියෙන්නේ තමුන් රිලාසිරි කියලා ක්‍රියාවෙන් පෙන්වන එක තමයි…!!!

    හෙට අනිද්දා වෙනකොට ආපහු රනිල්ගේ කකුල් දෙක ගාව වැඳ වැටෙයි – ලැජ්ජාව කියන වචනේ මුන් දන්නේ වත් නැහැ….!!!

  5. Dushantha says:

    ඒක හොඳයි. දේශපාලනයෙන් අතු ගෑවිලාම යා යුතු කීප දෙනාගෙන් කෙනෙක්.

  6. Aussie says:

    Mr.Dayasiri Jayasekara, For the damage and the mess you did to the unity government,only boycotting cabinet will not do,you must quit cabinet minister portfolio and leave the government,if not people will label you as a shameless person. Think about it seriously.

  7. නැවුම් මාවත says:

    කියන කිසිම වචනයක් විශ්වාස කරන්න බැරි මේවගේ කෙනෙක් ජාතික නායකත්වයට කිසිසේත්ම සුදුසු නෑ.රට ජාතිය ගැන හැඟීමක් නැති නිකන් විහිලු සපයන සංගීත තරගවල ගිගයන මෙවැනි අයගෙන් රටට වෙන සේවයක් නෑ.රටේ නායකත්වයට පත්වෙන්න ඕනා රට ගැන හැඟීමක් තියෙන රට ගැන සැලසුමක් තියෙන දේශප්‍රේමී උගත් බුද්දිමත් කෙනෙක් මිසක් ගායකයෙකුවත් බල්ටි කාරයෙක්වත් නෙවෙයි .
    විශ්ව විද්‍යාල ජිවිතයේ සිටම දේශප්‍රේමී කඳවුරේ සිටි රට මුදා ගැනීමට න්‍යායාත්මක කාර්යභාරය කල පාඨලී රටේ නායකත්වයට ඉතාම සුදුසුයි .

    • ගන්ජ බන්ඩා says:

      අම්මපා! මොන වගෙ නරියෙක් යකෝ මේ වල් අවලම් පජාත චම්පුකය ප්‍රමොට් කොරන්නෙ

      • ජනක says:

        පච රණවකයා කියන්නේ හිතාගන්න බැරි ජාතියේ ගේම් දෙන එකෙක් දැන් ඌ මෙහෙම unp එකේ නායක කම ගන්න මෙතන කොමෙන්ට් දම්මවන ගමන් අනික් පැත්තෙන් ස්රිලනිපේ ට වැඩේ දෙන්න ලැස්ති වෙලාද දන්නේ නෑ .උගේ ගජයා වෙන රතනයාත් සද්ද නැත්තේ එක තමයි .මුන් මොකක් හරි ගේමක් ගහන්නයි යන්නේ .එක්කෝ සජිත්ව කපලා රනිල් එක්ක සෙට් වෙලා unp එකේ ඊලග ඉත්තා වේවිද දන්නේ නෑ.
        මු එදා අපිව තෙල බෙදා රැවට්ටුවා වගේම මු මු වටේ ඉන්න හැමෝම මුගේ බයිලා කියල රවට්ටනවා .එදා අපිට රනිල් කියන්නේ බටහිර ඒජන්තයෙක් දේශද්‍රෝහියෙක් කිව්ව කටින්ම තමා ඕකා රනිල් ප්‍රබුද්දයි කිව්වේ.
        මේකා කොහේ හරි යන මෝඩයෝ ටිකකට තෙල බෙදලා තමා මේ කොමෙන්ට් ගස්සවන්නේ නැවුම් මාවත මුගේ අහවල් එකට යන මාවත වෙන්න ඇති .මුට රැවටෙන එවුන් තාමත් ඉන්නවා කියන එක තමා තියෙන කරුමේ .යුඑන්පි එකේත් ඉන්නේ මෝඩයෝ නිසා පහුගිය පාර මුට චන්ද ලැබුනා .මේකා බලන්නේ මේ පාර වෙනම නැටුමක් නටන්න .මුගෙන් හැමෝම පරිස්සම් වෙයල්ලා

    • Sadda says:

      එයා කොහොමද දේශ ප්‍රේමියෙක් වෙන්නෙ, දේශ ද්‍රෝහීන් බලයට පත්කරන්න කඩේ ගිය එකෙක් වෙලා.

    • සනත් ඉතාලිය says:

      යකෝ දන් පාතලිත් 1600 ට කට්ටිය මේකට දාලා නේද

    • Dushantha says:

      ආලාපාළු පචයා මේ දවස් වල කට්ටිය දාලා කොමෙන්ට් ගස්සනවා. ඌ නන්නත්තාර වෙලා ඉන්නෙ. 2020 ජනාධිපති වෙන්ඩනෙ හිතන් හිටියෙ. හී හී.

    • Asaranaya says:

      පච්වකයා final exam අසමත්, මූට මොලේ නැහැ

  8. ExUNPer says:

    It is not your fault.
    You did everything honestly, but your boss was infact cheating you, me, and the whole country.

  9. දැන් ඉතින් ලැජ්ජබීටිගාගන්න තමයි වෙන්නේ පනින්න පිලක් හොයනවා වෙන්න ඇති කපටි පොතකලා පොදු පෙරමුනේ දොර වසා ඇත ??????

  10. Mr Daya very sorry!!!!!!!!

Main News