නිමල් සිරිපාල ආයෙත් අගමැති ඇදුම අතට ගත්තාවත්ද.. ඊයේ රාත‍්‍රියේ කොළඹදී තීරණාත්මක සාකච්චාවක්..

March 3, 2018 at 12:03 am | lanka C news
නිමල් සිරිපාල ආයෙත් අගමැති ඇදුම අතට ගත්තාවත්ද.. ඊයේ රාත‍්‍රියේ කොළඹදී තීරණාත්මක සාකච්චාවක්..

ඇමති නිමල් සිරිපාලද සිල්වා, ඇමති දයාසිරි ජයසේකර හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඊයේ රාත‍්‍රියේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල රහස් සාකච්චාවක් පවත්වා තිබේ.

මුලින් මෙම සාකච්චාව පැවැත් වී ඇත්තේ දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර පමණකි.

සාකච්චාව අතරමැදද දුරකතන ඇමතුමක් දී නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අවස්ථාවට කැදවාගෙන තිබේ.

එහිදී කුමක් සාකච්චා වූයේදැයි වාර්තා නොවූවත් මේ දිනවල ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් කොළඹ විවිධ ස්ථානයන්හි රහස් කතා නිතර සිදුවෙයි.

8 views

13 Comments to “නිමල් සිරිපාල ආයෙත් අගමැති ඇදුම අතට ගත්තාවත්ද.. ඊයේ රාත‍්‍රියේ කොළඹදී තීරණාත්මක සාකච්චාවක්..”

  1. Asaranaya says:

    බුකි මාස්ටර් සමග බෙනේ ලැගපු රිළාසිරියා එකතුවෙලා බඩ තඩි හාල්පොලියා හාට් ඇටැක් එකකින් අපාගස්ත කරවන්න කුමණ්ත්‍රනයක්.

    • nimal says:

      2020 දී බුලත් කෙළයෙන් ඉල්ලා හංසයා නැවත රජකරවන අලුත් කුමාරයා….

  2. FREE says:

    ආයෙත් කොණ්ඩෙ බූ ගාල විග් එකක් දාල නිදා ගන්න​.සයිඩ් එකෙන් දා ගන්න මෙන්න මේ සිංදුව​
    “මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න​,
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න​,”

  3. ගන්ජ බන්ඩා says:

    නලින් ද සිල්වා නම් මේ දිනවල ශාස්ත්‍රානුකූල තර්ක වලින් නොනවත්වාම කියවන්නෙ රනිල් පන්නන්න පුලුවන් සිරිසේනට විතරය් ඒ හින්ද ඒකාබද්දය සිරිසේනගෙ අත ශක්තිමත් කොරන්න ඔිනෑ කියලය්. බැසිල් වක්‍රාකාරව රනිල්ව අගමැති කමේ තියා ගන්නවලු. අැත්තද

  4. Kamal says:

    පව් මුට හාට් ඇටැක් හැදිල මැරෙයි.

  5. Sumi says:

    පක්ෂයෙ පරණ කෙනෙක් වුන පලියට, ජනප්‍රිය නැති, ජනතා ප්‍රසාදයක් නැති කෙනෙක් අගමැති කරන්න යාම කොහොමද සාර්ථක වෙන්නෙ.

  6. Sooraseana says:

    Mona rahas kathaakeruwath my3 gea anumatha nthuwa hariyannea!koakatath ara Raymond ekea order karaapu anduma nawtha ……..!

  7. ගුණේ අයියා says:

    එකම කොන්දේසිය ශ්‍රීලනිප රූකඩයන්ට හුලන් නොගසා අගමැති ගෝටා කිරීමට පමණක්‌ සහය දිය යුතුයි. මතක තියාගන්න සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක් SLPP / UNP / SLFP / JVP

    ගුණේ අයියා

  8. Nim says:

    ETHIHASAYE SOYABALANNA
    HORUNTA RATA BARADEEMA
    PAWAK.

  9. rathne says:

    Behind above photo has a shadow of a ghost that is the half his death life. Why we worry now?

  10. daminda says:

    wala payta goda payta sudusu kama agamathi kama

Main News