නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

July 6, 2022 at 12:50 pm | lanka C news
නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජපාන සමාගමකින් අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙයි.

82,650 views

29 Comments to “නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. Dengu Nona says:

    Mohu Saukya Amathi kale, Kanthoru Kaamaredi Thappaoru Kalu Baduwak samaga Paradaara Sewanaye Yedila, Nonage athatama ahuwelaa Bijjata Sereppuwen pahara dunnaa!! Eeta passelu Nona Ballan gena wedi selakillak dakwanne !!

  2. කක්කුස්සි ආරච්චි says:

    සිරිපාල …ඔහොමම පලයන් කනත්තට තව පවි නොදී ලාංකීය ජනතාවට.

  3. APPUHAMI says:

    Hebei ithin mun okkoma horu, pana adina ledagenuth kappan ganna jathiye badu.

  4. Gamarala says:

    කොමිගහන්න බැරිනම් මුන් එකෙක්වත් මැතිසබයට මුදල් වියදම් කරගන එන්නේ නැහැ මේකයි ඇත්ත. (ජේ වී පි) හැර

  5. අයියෝ ෂිරිපාල අයියා නාගත්ත ද බොල පල්වතූර මේ පණ අදින කාලෙ. . says:

    අයියෝ ෂිරිපාල අයියා නාගත්ත ද බොල පල්වතූර මේ පණ අදින කාලෙ. .පාටියත් නෑ තනතූරත් නෑ…අල්ලපූ අත්තයි පයගහපූ ඇත්තයි දෙකම නෑ දඩෝරියා බිම හූ……කයි.

  6. Kalu Albot says:

    Komis gahanna witharak nemeyi .. Moo Gon gahantath gaja haanaa. E wagema muge nonaa Ballo gahanawa !!

  7. Nalaka says:

    This nut should kick out from the parliament. Useless bugger who didn’t do anything good to this country.

Main News