නිමල් සිරිපාල ඇමති ධුරයේ යලි දිවුරයි…

August 2, 2022 at 3:50 pm | lanka C news
නිමල් සිරිපාල ඇමති ධුරයේ යලි දිවුරයි…

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ලෙස දිවුරුම්දී තිබේ.

ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ව්‍යාපෘතියක් සඳහා මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා වලින් නිදොස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුව මගින් මෙම නිර්දෝෂී බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත මෙම කමිටු වාර්තාව පසුගියදා භාර දෙන ලදී.

මෙම චෝදනාව එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

4,205 views

15 Comments to “නිමල් සිරිපාල ඇමති ධුරයේ යලි දිවුරයි…”

  1. පි දෙනිය says:

    . අපේ පුන්නකු කන සජියට නියම ලන්නක් දීලා … ප්ලකනිල් එක වගේ … මේ ගොන් හරක එක කිව්වා පාර්ලිමේන්තුවේ …ඉතින් ඊට පස්සේ මොකද උනේ…. නිමල් සිරිපාල හොඳ නීතිඥයෙක් අර මෝඩ සජිය වගේ ගොනෙක් නෙවෙයි… පොන්නයා … දැන් උගේ අවසානයි… කොහොමද නිමල් දෙන්න ගත්තම පාර්ලිමේන්තුවේදී ? අටේ මිරිකගෙන කෑගහන්න තමයි වෙන්නේ උට

    • කිරිමල්දෙනියා says:

      අන්න ඖෂධ සංස්ථාවේ හැට පැනල ගෙදර ගිය නාකි පෞ.ලේඛම් ගෑණු තුනක්
      සභාපතියා වැඩඩ අරං

  2. Baipatiya says:

    මේක වෙන බව ඔක්කෝම දැනන් හිටියා. අරගල කරන්න ඕනි නෑ කිව්ව අයට දැන් තවත් සැප ඇති.

  3. Mark Anandappa says:

    One of the many politicians who has done nothing but is a Minister in any Govt.

  4. Opa-dupa says:

    මේ මනුස්සයා හොදයි එයාපෝට් එකේ බංකුවක් උඩ තියලා දවසෙම නිදි කරවන්න . මේ වගේ වැඩ වලින් වෙන්නෙ රට තවත් වල පල්ලට යන එක. අපේ රටේ කරුමෙ .

  5. Niru says:

    This bugger has not done anything for the country
    He printed and distributed large number of books containing his useless talks in the parliament
    Perhaps at government expense as well
    That’s His achievement

  6. අපි වහල්ලු.. says:

    කොච්ච්‍ර අරගල කලත්..මේ කාලකන්නි සෙට් එකෙං නිදහස් වෙන දවසක් හිතාගන්නවත් බෑ..තව අවුරුදු 20 30 කින් අපේ ළමයිත්…අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි පෝලිං වල කුන කකා ඉන්නව බලාගෙන අපිටත් ඉන්ඩ වෙනව…එහෙම නොවෙන්ඩ නං මොනව හරි කරල මේ කාලකන්නි හැතිකරේ පන්නල දාන්ඩ ඕනෙ…

    • බූරු අරගල නොකර 2025 වත් චන්දේ දෙන්න හොඳ හොරු ටිකක් හොයාගන්න ,අවුරුදු 02 ක් තියෙනවා නේ,අරගලයේ උන් මාස 03 ක්ට ෂැංග්‍රිලා එකෙන් කාලා කෝට් 15 ගානේ සාක්කුවේ දාගත්තා,අන්න පාර්ලිමේන්තු යවන්න හොඳ බෝසත් ළමයි

  7. Upul says:

    Old age home become active again.

  8. aniwa says:

    දැන් මෙතැන කුලියට හෝ දෘෂ්ඨිගත වී කොටන මහත්වරුන්ට බොහොම සතුටු ඇති ….
    අරගල කරුවන් මරා දමනු යැයි කීමට තරම් කුහක වුනේ කෙසේද නුඹලා ? අපේ මවුබිම යලි කවදාවත් ගොඩ නොඑන තරම් ගැඹුරු ආඝාධයකට ඇද දැමු පාපතර පාලකයින් ගැන වචනයක් වත් නොහෙලා සිටින්නේ කොහොමද ඔබ ?
    මෙය අපේ ජාතියේ ජාන වල වරදක් සදා කල් කුහක කමින් ඉර්ශ්‍යවෙන් පිරී, බුදුදහමේ හරය අබමල් රේණුවක් තරමින්වත් නොදැන සැමට වෛර කරමින් ඔබ මේ අපේ අසරණ දුගී ජනතාවට කරන්නේ හදන්නේ කුමක්ද ?

    • Jayawe says:

      උබ කලබල වෙන්ඩ එපා බං…උං ඒ කඩේ යන්නෙ සල්ලි වලට බං…අහිංසක උංගෙ රස්සාවනෙ…ඔහෙ ඕන දෙයක් කොටපුවාවෙ..

    • Hotta says:

      සිංහල බෞද්ධ බලය ඉවරයි කියල අරගල බිමෙන් දානෙ කාපු ඕමල්පෙ සෝභිතය කිව්වෙ ඒකද බං.ඒ කියන්නෙ අරගල කරපු සෝභිතය දන්නෙ නැහැ බුදු දහමෙ හරය​.ඔය සිවුර වැටේ වනල පාදිලියගෙ ගුබ්බෑයමට රිංගල ආතල් එකක් ගන්න කියාපං එයාට​.

  9. ස්ප්‍රිංවැලි කන්දසාමි says:

    යේක සිරිපාලගෙ වැඩගැන යෙපි තමා ඔඳට දන්නවා. ගෝඨාභයට පැමිණිල්ල කළේ ජපන් තානාපති. ඉල්ලා අස්වෙන්න කිව්වෙ ගෝඨාභය. රනිල්ට ජනාධිපති වෙන්න සිරිපාල ඡන්දෙ දුන්නා. රනිල් කුසලා සරෝජනීගෙ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. දින දෙකෙන් වාර්තාව දුන්නා. සිරිපාල සියළු චෝදනාවලින් නිදහස්. මාර වේගයක්. බැඳුමිකර චෝදනාවලට රනිල් පත්කළ පිටිපන කමිටු වාර්තාවත් මෙහෙමයි. සිරිපාලගෙ ගමත් ස්ප්‍රිංවැලි, සජිත්ගෙ අම්මගෙ ගමත් ස්ප්‍රිංවැලි.

    • Balana Rala says:

      Hei Kandasami, if you don’t know how write don’t do it. Just go home and sleep. What are you talking about? Nothing but nonsense. Use these social media platforms effectively….

Main News