නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?

September 12, 2019 at 3:50 pm | lanka C news
නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

පක්‍ෂයක් ලෙස පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය යුතුය යන මතයේ ඒ මහතා සිටියද මෑත කාලයේදී ශ‍්‍රීලනිපයේ ඇතිව තිබෙන බෙදීම මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණයේ සලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය මත ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා අනවශ්‍ය තැනකට තල්ලු වී ඇති බව ඔහුගේ මතය වී ඇත.

66,069 Viewers

12 Comments to “නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?”

  1. p.d goonawardena says:

    ඔවුන්ව භාර ගන්න දෙයක් නැහැ …නිකම්ම එන්න වෙන එවුන්….මොකද වෙන විකල්පයක් නැති නිසා….ඔය වගේ එවුන්ව උපක්‍රමශීලීව එලවා දැමිය යුතුය ….

  2. sleeping great grand dad says:

    As usual he is sleep walking.
    All these old corrupt nutters should be kicked out.

  3. රන්බණ්ඩා says:

    මේ අමනයින් ආපහු මොකට ලඟට ගන්නවද මන්දා.
    මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ පොහොට්ටුවෙන් අලුත් මිනිස්සු ටිකක් එක්කාසු වේවි කියල.
    මොකද, ඒතරමටම ඔය දෙපැත්තෙම ඉන්න බහුතරයක් දේශපාලන බඩගෝස්තර හැත්ත, ජනතාවට අමු තිත්ත වෙලා තියෙන්නෙ දැන්.
    මෙහෙම ගියොත්, ජනතාවට තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් හේදිලාම යාවි බොලව්.

  4. Rata Wenuwen says:

    සිරිපාල උන්නැහේ ඔබහරි, ඔබට ජය පතනවා. ඔතන කුනු ගඳ ගහාන තුවාල කාරයෝ තුන් හතර දෙනෙක් විතර ඉන්නවා, බෙනේ රිලවා, ගන්ජා දුමියා, බරපතලම තුවාලයෝ, බෙනේ රිලවට අවශ්ය, සලකුනට බෝල දෙකයි බස්තමනෙ, නොකෙරෙන වැඩෙට කෝඳුරු තෙල් සොයනවා බෙනේ රිලවා

  5. Kalan says:

    එතකොට මේ පාර්ලිමේන්තුවේ හැමදාම ඉන්නේ මේ කුම්බාන්දයෝ ටිකද?

  6. මේ ජරා ජීර්ණ දේශපාලන යන්ත්‍රණයට අලුත්, අවංක ජනතා සේවකයන් එකතු වෙන්න වත්, එකතු උනත් දිගටම පවතින්නවත් පුලුවන් වෙන ක්‍රමවේදයක් නැහැ. මේ මඩගොහොරුවට පනින්න කැමති මොන යහපත් මිනිහද? මේකෙ මඩ නනා ඉන්න පුලුවන් මේ අයටම විතරයි.

    කවද හරි මේ මඩගොඩ යම් තරමකට හෝ පිරිසිදු කරන්න යම් නායකයකුට හැකි උනොත් මේකට අවංක මිනිස්සු ඇතුලු වෙන්න පාර කැපෙයි. එතෙක් චන්දෙ දෙන්න වෙන්නෙ මේ කණ්ඩායමටම තමයි..

  7. Tommy says:

    WHO AGREED TO SELL HAMBANTOTA??????

    • Janathawa says:

      Let us forget those things for the welfare of the motherland. Welcome them as they are coming to stregthen the patriotic camp at this crucial juncture. Beware,it seems as some persons ,who donot like the unity and strengthening of POHOTTUWA,too make adverse comments about their coming.

  8. Vesamuni says:

    nimal siripala 2015 kumanthranakarayek. agamaetikama dunnanam eyin ayinwenne nae. parissamin.

  9. Vesamuni says:

    me lokka 2015 kumanthranaye muladi hitiya. agamaetikama ranilta haera thamanta nolaebena nisa hemihita mahindalangatama awa. mebawa helikale rajitha senaratne tv waedasatahanaka. appayage drohikamagaena mahindata mohu daenwuwanam me wechcha winasaya walakwaganta thibuna.

  10. godaya says:

    ලබ්බත් අරන් එයි

Main News