නිමල් සිරිපාල තවත් නොඉවසයි.. බදුල්ල ගෙඩිය පිටින් අරගෙන ගෝටාට එක්වෙයි..

October 7, 2019 at 3:26 am | lanka C news
නිමල් සිරිපාල තවත් නොඉවසයි.. බදුල්ල ගෙඩිය පිටින් අරගෙන ගෝටාට එක්වෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවටද යෝජනාව සම්මත කරනු ලැබීය.

මේ අතර බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවලට ගොඩ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය ගැන අද දිනය තුළ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

39,098 Viewers

11 Comments to “නිමල් සිරිපාල තවත් නොඉවසයි.. බදුල්ල ගෙඩිය පිටින් අරගෙන ගෝටාට එක්වෙයි..”

  1. ගෝමස් says:

    වේදිකාවට නගින්න දුන්නට කාරී නෑ. පාර්ලිමේන්තු ඡන්දෙදි මුන්දැලාගේ පසුගිය හැසිරීම විභාග කරලා හොඳ අය විතරයි ඕං දිනවන්නේ.

  2. Sun says:

    Unless we change the whole system in this dirty way of misusing the idea of democracy our country is going to downfall. People are waiting to change the whole structure of democracy. All looters and law breakers cannot get take the government to the people’s expectations as it has been happening for the last 70 years. All ruined the country and the economy except filling their own pockets. We cannot expect this type of democracy. This crooked way of cheating people continuously. We cannot allow my dear friends

  3. අඤ්ඤකොරස්රොස් says:

    පොහොට්ටුවට අඩුවෙලා තිබුණේ මුතුහෙට්ටි විතරයි දැන් ඒකත් සම්පුර්ණයි. නුවණ මිනිසාගේ රත්නයයි…හහ් හා….

  4. Dp says:

    Isura devapriya is a snake.he critisized MR in the open to get perks from UNP. Just make use of him for the election and dump him. He has no where to go.

    • ANALYST says:

      All the parties have committed blunders and mistakes. No body is perfect. But the nation is fully aware that this is not a time to experiment . The people give their foremost priority to the country .As such , judging from their past abilities to depend the country, the people tend to support POHOTTUWA at this crucial juncture. The people are happy to see the initiative taken by ex. Minister Siripala DE Silva and the people of Badulla.All patriotic S.L.F.Pers in everywhere should follow the suit, to save the motherland from this miserable situation.

  5. Nalaka says:

    People of badulla should send this fellow home next time as he is in kicking out list, now SLFP is dead, pohottu WA have rajapaksa’s family, so these nuts does not have a chance of becoming as leaders(only for the name), but to support rajapaksa’s is the only option to be hang around, so this bugger is a useless fellow, people of badulla please send this idiot home next time

  6. සෙමා says:

    නිමල් සිරිපාල ද සිල්වා, ඉසුරු දේවප්‍රිය, නිශාන්ත මුතුහෙට්ටිගම ඔය සැට් එකම කිසිම ලැජ්ජාවක් නැති උන් ටිකක්. ගෝඨාභය රාජපක්‍ෂ පැරදුනා නම් ඔය පාහරයෝ ටික ආයිත් සජිත්ට සැට් වෙනවා.

  7. Rasi says:

    Now Fruits is over and has to think about fruiting tree.

  8. Karu says:

    මොනවා වුණත් පොහොට්ටුවේ මුල් සාමාජිකයන්ට වඩා පල්ලේහායින් සිටිය යුතුයි.
    තේනුවර බදුල්ලේ නායකයාය.

  9. sathya says:

    Moota chanda 150k naha. Yana eka hondai