නිමල් සිරිපාල පොහොට්ටු සාකච්චාවේ.. මාධ්‍ය මගහැර පිටව යයි..

September 29, 2019 at 12:02 am | lanka C news
නිමල් සිරිපාල පොහොට්ටු සාකච්චාවේ.. මාධ්‍ය මගහැර පිටව යයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ නිවසේ දී මෙම හමුව සිදුව ඇත.

හාලිඇල ප‍්‍රාදේශීය සභාය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම හමුවට සහභාගී වී සිට ඇති අතර පිටස්තර කිසිවකුත් ඊට සහභාගී වී නැත.

මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවත්වී ඇති අතර මාධ්‍යවේදීන්ට කිසිවක් නොපවසා ඇමතිවරයා පිටත්විය.

168 views

10 Comments to “නිමල් සිරිපාල පොහොට්ටු සාකච්චාවේ.. මාධ්‍ය මගහැර පිටව යයි..”

  1. ALstudent says:

    Look at how Sajith address the media personnel every day. He treat them even bellow the dogs.

    Sajith needs psychological counselling before election. So much rude, autocrat and arrogant fool

    • orange says:

      Offcourse not that he is treating as dogs…. they are dogs…..you didn’t know????

    • real says:

      GR needs psycho councelling right now onwards as he is a real fool….. great compliments to Mr. SP & congratulations for ahead President……

    • ශ්‍රීලනිපය says:

      මෙවර ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රණය කළහොත් ශ්‍රීලනිපය දැනට සිටින සියල්ල පොහොට්ත්තටුවට ගොස් ශ්‍රීලනිපය නැත්තටම නැතිවේ. පොහොට්ටුව පැරදුනොත් එහි සිටින සියල්ල නැවත ශ්‍රීලනිපයට පැමිණ ශ්‍රීලනිපය ශක්තිමත්වේ.

  2. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    🌷 82% 🌷 82% 🌷 82%🌷

    සුලු තත්පරයකින් කතිරය ගහන්න යන….රටකි
    වැරදි කතිරය ගැහුවොත් සැමදා විඳවන….රටකි
    වියත්මඟ දියත් කරල දිනවන වාසනාම…..රටකි
    දුන් කතිරෙට මතුපරපුර දණනමන උදම්…රටකි

  3. Vesamuni says:

    gotabhaya janadipathi unoth thaman agamaethi karanta kiyanta aethi. pohottu manthrin kiyanta aethi “pissuda?” ema sanvadayen pasu balawath kalakireemen pitawanta aethi.

  4. Upul says:

    Why do you still want to do politics? The best option for you is to retire and sleep at home rather than sleeping at all functions you attend.

  5. මාතර සුනිල් says:

    ලබන මහ මැතිවරණයෙදී ගෙදර යවන්න ඕන හොරෙක්,.

  6. UNP-GALIBBA says:

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් කාලසීමාව බව ඔවුන් තේරුම් ගතයුතුව ඇත​????

  7. Siripala says:

    Mama nidi, nidi, nidi.

Main News