නිමල් සිරිපාල බදුල්ලේ පොහොට්ටු නායක ලෙස පත් කෙරේ..

March 14, 2020 at 5:30 pm | lanka C news
නිමල් සිරිපාල බදුල්ලේ පොහොට්ටු නායක ලෙස පත් කෙරේ..

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇත.

ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් පළකරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පුරා ප්‍රචාරක දැන්වීම් අලවා තිබේ.

ඔහු තම නාමයෝජනා සඳහා ද බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස අත්සන් තබනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන තේනුක විදානගමගේ මහතා අපේක්ෂක කණ්ඩායමේ නායකත්වය ලබා නො දීම විශේෂත්වයකි.

535 views

28 Comments to “නිමල් සිරිපාල බදුල්ලේ පොහොට්ටු නායක ලෙස පත් කෙරේ..”

  1. Kevin says:

    මේවා බලු වැඩ..

  2. දේශප්‍රේමියා says:

    ජනාධිපතිතුමණි ,කෝ අර වියත් මගින් එනවා කියපු අලුත් මූණු?
    මොන ආණ්ඩුව ආවත් මේ අය ඇමතිලා!!! කණගාටුයි රට වැසියෝ විදිහට.
    උගත් ,බුද්ධිමත් ,වැඩක් කරපු,කරන්න පුලුවන් අයව ගන්න.
    මේ මනුස්සයාට එක පැයක් පුටුවක නිදාගන්නෙ නැතුව meeting එකක් attend කරන්න පුලුවන්ද?

  3. Dharmaprema says:

    me naakiya 2015 kumantranaye indala agametikama thamanta nolaebena bawa daenagaththata passe himihita mahinda ekkama hitiyath kumantranaya gaena ohuta helikale nae. me bawa helikale rajitha tv interview ekaka. mata mataka nae tv channel eka. muladima helikalanam 2015 vinasaya nowenta thibuna. thawada, pasuwa mattala vee patawanta idadunna yadapalana aemeti haetiyata. Mahinda mahatanani aey mehema karanne?

  4. Sura says:

    මෙතුමාගෙ මොන වැරදි තිබුණත්, පසුගිය කාලයේ දී බදුල්ල කියල පිට අයෙකුට පෙන්නන්න පුලුවන්, කියන්න පුලුවන් තත්ත්වයට, බදුල්ල පරිවර්ථනය කලේ මෙතුමා බව හැමෝම දන්නවා.

    • කිරිමල්දෙනිය​ says:

      ඔන්න ඔය මන්තරේ තමා වහල්ලු කියන්නේ..
      කරපු එකම එක අලුත් දෙයක් කියන්න බලන්න​.
      රජයේ ප්‍රතිපාදන වලින් ගොඩනැගිලි හදපුවා හෝ වාහන බෙදපුවා හැරෙන්න​.
      යකෝ වහලෝ මොකා උනත් අපේ නියෝජිතයා අලුත් විදිහට හිතන පතන
      පාරම්පරික දේට ගරු කරන කෙනෙක් වෙන්න ඕනී.
      දෙයියන්ගේ නාමෙන් කියන්නේ උකුසු වන්දනාව ඕනිම නම් පිලිමයක් හදන්න
      උදේ හවා වදින්නම්..
      හැබැයි තව දුරටත් රට එක තැන පල් කරන්න නම්
      ඔබේ මනාපය නාස්ති කර ගන්න එපා. ​
      මේවා දැන් කියලා වැඩකුත් නැ එක අතකින්..
      ලිස්ට් එකේ මොකාටද දෙන්නේ කියලා ඇහුවොත් පෙන්නන්න එකෙක් නැ නෙ..
      පොහොට්ටුවට නම් අනිවා දීහන්..

  5. D.Nimal says:

    The leaders of SLPP is thinking that they are so smart people. That are wrong.SLPP has end this double standard of political hypocrisy.This not the way “democracy” by Practices. Our People of majority rolling towards 21st Century .This is not a expectation of majority People of Island!

  6. D.Nimal says:

    The leaders of SLPP is thinking that they are so smart people. That are wrong.SLPP has end this double standard of political hypocrisy.This is not the way of “democracy” by Practices. Our People of majority are rolling towards 21st Century .This is not a expectation of majority People of Island!
    We od not wanted keep gap between ‘democracy’ and ‘Hypocrisy’.
    Be fair for the People of Islanders whom is going to VOTE FOR YOU.
    That is what we wanted .Do go against aspiration of People of Island .

Main News