නිමල් සිරිපාල-SB මීලග අගමැතිකමට කදවුරු බදිති..

March 31, 2018 at 2:10 pm | lanka C news
නිමල් සිරිපාල-SB මීලග අගමැතිකමට කදවුරු බදිති..

අප්‍රෙල් මස 04 වැනිදාට විශ්වාස භංගයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කලහොත් නව අගමැති තනතුර සදහා ශ්‍රීලනිපය තුල සීතල සටනක් ආරම්භ වී ඇත.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා හා ඇමති SB දිසානායක අතර මෙම සීතල සටන ඇතිව තිබේ.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ පිරිසක් මුල සිටම ඇමති නිමල් සිරිපාලට සහාය පළ කරමින් සිටියදී තව පිරිසක් සහ සුළු පක්ෂවල මන්ත‍්‍රී පිරිසක් එස්.බී. දිසානායක මහතාට සහාය දෙමින් සිටී.

නව අගමැතිවරයකු තෝරා ගැනීම සදහා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා නම් කරන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

3 views

11 Comments to “නිමල් සිරිපාල-SB මීලග අගමැතිකමට කදවුරු බදිති..”

  1. Ravi says:

    Out of all the most popular and experienced person for the PM post is Mahinda Rajapaksa, he is the only person who can save the country from the current situation just like he save the country from terrorism. From the recent election it shows the most popular person at the moment is again MR so considering all of these it should be MR and no question about it.SB or Nimal cant even hardly win their area so how can they be a PM

  2. SUNIMAL says:

    මහින්ද මහතා අගමැති කරමු

  3. Aruna says:

    මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගැසීම…..

  4. Suba Anagathayak says:

    Mahinda as PM under Pada-Sira?? Nobody wants that.

  5. kadiya says:

    ඇයි ඕයි විජිත් විජයමුණි සොයිසා ඉන්දැද්දී වෙනවෙන අය යෝජනා කරන්නේ.මිනිහ දක්ෂයා, ඒ වගේම අතිශයින් ජනප්‍රියයි, තැනට සුදුසු නුවණ සහ ප්‍රකාශ වලින් SB වත් පරාද කරාවි.

    • Samuvel says:

      ඒක තමයි හරිම වැඩේ. මිනිහ මේ අමන දුශ්ට ආන්ඩුවට නියම අගමැති සන්කේතයක්.

  6. indunil says:

    inguru deela miriss ganeemakk…………….?

  7. Samuvel says:

    මුන් ඔක්කොම පිනට කහින බලයට ඕනෑම පාවාදීමක් කලහැකි දෙශද්‍රෝහී අමනයෝය. මුන් එකෙක් වෙනුවෙන් රනිල් අයින් කරන්නේ ඇයි. මේ ඔක්කොම ලබන චන්දේදී ගෙදර හරි හිර ගෙදර හරි යවමු.

  8. Sooraseana says:

    Gedara yawannath sudusu netha! Hiragea tamaa ithaa sudusu!

  9. Ranjan says:

    MUNTA PITTU.

  10. Raawana says:

    chanden peraduna evunta mona agamethikamda?janathaawa prathikshepa karapu evun kohomada janathaawa paalanaya karanne?

Main News