නියං සහනාධාරවලට කුණු අර්තාපල් දිලා.. ගම්මු පාරට ගෙනවිත් පොලොවේ ගසති..
November 17, 2017 at 3:00 pm | lanka C news
පසුගිය කාලයේදී මොණරාගල දිස්ත්රික්යට බලපෑ නියඟය අවස්ථාවේදි පොදු වැඩ සඳහා සහභාගි වු තනමල්විල ප්රදේශයේ ජනතාවට සමුපකාර හරහා කුණු වූ අර්තාපල් ඇතුලත් සහනාධාර මල්ලක් ලබා දී ඇත.
මෙයින් කෝපයට පත් එම ජනතාව රජය විසින් ලබා දුන් එම අර්තාපල් අඩංගු මලු පොලොවේ ගසමින් විරෝධතාවයක යෙදුනහ.
අදාල වීඩියෝව මෙතනින්
වෙනස සැපද? නැවත මෝඩ වෙන්න එපා ඔබගේ වටිනා චන්දය මුන්ට නොදී රැකගන්න