නියගයට උත්තරයක් ලෙස මුහුදු ජලය පිරිසුදු කර දෙන්න රජය සූදානම්…
October 1, 2016 at 12:00 pm | lanka C news
ජල හිගයට විසදුමක් ලෙස මුහුදු ජලය මිරිදිය බවට පත් කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.
දැඩි නියගය හා නාගරීකරණයට උවමනා ජලය සපයා ගැනීමට මෙසේ මුහුදු ජලය පිරිසිදු කිරීම මගින් රජය අපෙක්ෂා කරයි.
කොලඹ වරාය නගර ව්‍යාපෘතියේද මුහුදු ජලය පිරිසිදු කර යොදා ගැනීමට අවධානය යොමුව ඇත.
මෙමගින් මුත්‍රාශයේ ගල් ඇතිවීමේ ප්රවනතාවය අතිශයින් වර්ධනය කරවන අතර, ph අගය 7.0-7.4 අතර ඇති කෘතිමව අයනීකරණය කරවන ලද පිරිසිදු බෝතල් වතුර පමණක් බීමට ගත යුතුය. අපේ වනාන්තර සහ පිරිසිදු ජල මුලාශ්‍ර සියළුම ආණ්ඩු විසින් විනාශ කිරීමේ පාපය සාමාන්‍ය ජනතාවට ගෙවිය යුතුව ඇත.
බය වෙන්ඩ එපා මේක තවත් ඩිජිටල් හීනයක් විතරයි. පාරක කානුවක් වත් සුද්ද කරගන්ඩ බෑරි එවුන් කොහොමද මූදු වතුර සුද්ද කරන්නෙ.
But don’t try to bark with small wordings. At present number of households (Mostly NC, NWP,CP ) uses small type R/O’s nobody cares. Technology same, product also same.
well said brother, this is the bitter truth what we all have to accept, until we change our self’s, we all have to suffer since we are the one who given them authority to destroy the country.
ය(ජ)හපාලනය ඔිනෑම දෙයක් කරන්න පොරොන්දු වෙය්. නමුත් අන්තිමට නය ගන්න ඒක අැරෙන්න වෙන කරපු දෙයක් නම් නැහැ. පේන් නැද්ද කොළඹ කුනු වලට වෙන්න යන දේ.
Is there an auspicious time in this year to begin this program ?. Because there is no auspicious time for construct highways according to Kiriella.
“නියගයට උත්තරයක් ලෙස මුහුදු ජලය පිරිසුදු කර දෙන්න රජය සූදානම්…” Kawda ? ???
Ganja Dumindaya Anurapurata uge sa’pe sanhidiyawa karannada Mudu wathura ????
Dumiya mooda Anurapurayata genna yayi.
අධි වේග මාර්ග හදන්න නැකත් නැහැ කිවුව වගේ මුහුදු වතුර ගන්නත් නැකත් නැති වෙයි. කියන ගොනාට ඇරෙන්න අහන ගොන්නුන්ට මේක තේරෙනවනම් නම් ලොකු දෙයක්.