නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..

July 30, 2017 at 5:30 pm | lanka C news
නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..

පවතින නියං තත්වය කොතරම් බලපෑවද හ්‍රීලංකාවට කිසිදු හිගයකින් තොරව සහල් පාරභෝගික ජනතාව වෙතට ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු මස සිට රටවල් 4 කින් ගෙන එන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි සිදු කරන ලද සංචාරයන්ගෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ‘ජනාධිපති තුමාන් හා අගමැති තුමන් විසින් දුන් උපදෙස් මත තීරණය කරා සහල් ආනයනය කරන්න දැනට තායිලන්තය, ඉන්දියාව ,පකිස්තානය හා මියන්මාර් යන රටවල් වලින් සහල් ආනයනය කිරීමට පියවර අරන් තියනවා එහෙම ආනායනය කරන ලද සහල් අගොස්තු මාසයේ සිට සතොස හරහා වගේම තොග වෙළෙන්ඳන් හා සමූපකාර හරහාත් විකිණීමේ කටයුතු සිදු කරන්න පියවර අරන් තියනවා

ඒ නිසා ඉදිරියට කුමන හෝ අයුරින් සහල් හිගයක් එන්නෙ නැහැ ඉදිරි මාස හතරකට පහකට පමණ සහල් අවශ්‍ය වෙලා තියනවා ඒ නිසා අපේ අමාත්‍යංශයත් එක්ක අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේද නායකත්වයෙන් අපි කිහිප අවස්ථාවකදී රැස්වෙලා සාකච්ඡා කරා ඉදිරියේදී කිසිම හිගයකින් තොරව සහල් ආනයනය කරන්න එහිදි ඕනෑම පුද්ගලික අංශයකටත් සහල් ආනයනය කරන්න අවස්ථාව දීල තියෙන්නේ මේ වන විට සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් ගැසට් කරලා තියනවා ඒ නිසා තමයි සහල් මිල පාලනය වුනේ

ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරිය හරහා සහල් පාලන මිලට වැඩියෙන් වැඩි මිලට විකිණේමේදී වැටලීම් සිදු කෙරෙනවා මේ වටලීම් හා පාරිභෝගික ජනතාවගේ ගැටලු විසඳීමේදී නිලධාරී හිගයක් තිබුනා ඒ සඳහා නව උපාධිධාරීන් 200 ක් පමණ බඳවා ගන්න කැබිනට් අවසරයත් ලැබුනා මුදල් අමාත්‍යංශයත් ඒකට අවසර දීල තියනවා ඉදිරියෙදී ලංකාව පුරා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ සියලු දෙනා එක්ව ගම් මට්ටමින් කටයුතු සිදු කරයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views

18 Comments to “නියගය ආවත් හාල් හිග වෙන්න දෙන්නෙ නෑ.. රටවල් හතකින් හාල් ගේනවා..”

  1. aniwa says:

    why do you need to import rice anyway, instead how about supporting farmers to grow more rice. what an attitude these bunch of monkeys have ? because they get deals when importing stuff, who would have thought.

    • Upali says:

      යේක රටවල් 07කින් නෙමෙයි…..මුළු ලෝකෙන් බැරිනන්…වෙනින් ලෝකෙකින් හරි හාල් ගෙනහල්ල කොමිස් ගහන්න තියෙනවා නම් ඇති. මුස්ලිම්වරැන්ට අවශ්‍ය ලංකාවේ සිදුකරන සියලුම නිශ්පාදන නැති කිරීමයි. ඉන්පසු පිටරටවලින් බඩු ගෙනහල්ල කොමිස් ගහන්න පුළුවන්නේ…1977 විවෘත ආර්ථිකය හදුන්වා දුන්නට පසු සීඝ්‍රෙයන් දියුණු වූ ජාතිය තමයි..මුස්ලිම් ජාතිය. සිංහලයින් නිෂ්පාදන අංශයෙන් ඉවත් කිරීම මුස්ලිම්වරැන්ගේ සැළැස්මයි…

      • nikini says:

        ඔව් පාකිස්තානයෙන් එන ඒවා අස්සේ කුඩු දාල ගෙනෙන් .කොහොමද උඹේ හත්මුතු පරම්පරාවටම බෙන්ස් ගන්නවද ?අන්තවාදී ගහලයා මේ රට විනාස කරන ගෙරියා

  2. ha says:

    රටවල් අතකින් ආල් ගේනවා. දා අතකින් කුඩු ඔක්කොම ගේනවා තමා

  3. silva says:

    ai apita hala witharada denne uru mas nadda denne

  4. Podda says:

    Sir haal da….haal kiyala containers wala kudu geneyida

  5. Apathaya says:

    හාල් වගේ තිබෙන කුඩුද
    කුඩු වගේ තිබෙන හාල්ද

  6. kimila says:

    haal ekka kuduht genen

  7. Deviyo says:

    Eka attha. Mata niyangayak enne ne. Mokada haal gena container vala kudu ton gananakuth enava ne.
    Ithin mata niyangayak thiya kisima vidiyakata denenna payanne ne.

  8. Muwa says:

    විලිලැජ්ජැවේ be බෝල

  9. Siraa says:

    Wanda beheth dhaapuwa bedhaa hereeme madhyasthaanaya… Hamba kadawalata gihin wandha wenna one nee dhen…

  10. shantha dissanayake KURU says:

    how much have earned this 3 years

Main News