නියගය දරුණු වෙයි.. හය ලක්‍ෂයක් පීඩාවේ.. දිස්ත‍්‍රික්ක 13ක් වේලෙයි..

January 17, 2017 at 12:40 pm | lanka C news
නියගය දරුණු වෙයි.. හය ලක්‍ෂයක් පීඩාවේ.. දිස්ත‍්‍රික්ක 13ක් වේලෙයි..

මේ වන විට රට පුරා බලපා ඇති නියං නාලගුණ තත්වය හේතවෙන් දිස්ත‍්‍රික්ක 13ක හය ලක්‍ෂයක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින්නේ යයි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පානීය ජලය නැතිවීම, වගා හානි ආදී හේතුන් නිසා මෙම පිරිස පීඩාවට පත්ව සිටිති.

විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට වැසි නොලැබීම නිසා ජල විදුලිය නිෂ්පාදනයද අවම තත්වයට පැමිණ ඇති අතර ජල මූලාශ‍්‍රයන් සිදී යාම නිසා ජල සැපයුම අඛණ්ඩය ලබාදීමට ගැටළුවක් වී ඇතැයිද ජල සම්පාදන මණ්ඩලය කියයි.

32 views

7 Comments to “නියගය දරුණු වෙයි.. හය ලක්‍ෂයක් පීඩාවේ.. දිස්ත‍්‍රික්ක 13ක් වේලෙයි..”

  1. S shantha says:

    When country is ruled by idiots and not by wise, history have enough evidence to show that we have to go through such difficult phases.

    • leel says:

      ගිය වසරේ නුවර දලදා පෙරහරට ඇතුන් නොදි කරපු කෙනහිලිකම් වලට, පෙරහැර කඩාකප්පල් කරන්න යොදපු හෙතුනට සවබාදර්මය අහිතකර ප්‍රතිපල නිකුත් කරන කාලයක තමයි මේ……මේ වැදිල තියන වස් වලින් බේරෙන්න වෙන්නෙ එන දලදා පෙරහැරෙන් පස්සෙ තම්යි…ඒත් එකත් හරියට කලොත් විතරයි……

  2. love nature says:

    15 වන සිහිනය

    කොසොල් රජු –

    “කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා”

    බුදුන් වහන්සේ –

    අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා.

    යමපාලනය

  3. asaranaya says:

    යහා පාලනයේ ශාපය.පාලකයා අදර්මිස්ට නම් රාජ්ජ දේශය විනාශය කරා ලඟාවෙන බව ඉතිහාසය පෙන්වා දෙනව, පඹයෝ ඔහෙගේ පාපය. රටට , රට වැසියාට කරදර නොකර 26 දින සුවර්ගස්ත වෙන්න හොඳෙ, එදාට රට උතුරායන්න වැහිවහීවි

  4. ගිරවා says:

    නියගෙට පිළියම කියා දැන් අහිංසක සතුන් මරා කාලි යක්ෂනිට බිලි පූජා තියයි යහපාලන කෝවිල් යන්නෝ
    උතුරේ මෙලෙච්චේද පිරපාකරන් යක්ෂයාගේ පිරිවරට රට පාවාදී දොලපිදේනි දෙනවා වගේ ..
    පබයාගේ බටලන්දේ සාපය නිසා රට ගිනිගන්නවා …යමපාලනය නෙරපා රට බේරාගැනීමට දැන් කාලය පැමිණ ඇත

Main News