විදුලි කැපිල්ලක් ..?
September 17, 2018 at 6:48 pm | lanka C news
රට පුරා බල පා ඇති නියං කාලගුණයත් සමග විදුලි ඉල්ලුම ඉහල ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කරයි.
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටමට සීග්රයෙන් පහල වැටෙන් ඇති නිසා විදුලි සැපයුම වැඩි වශයෙන් තාප බලාගාර මගින් උත්පාදනය කිරීමට සිදුව තිබේ.
මේ තත්වය තව දුරටත් පැවතුනහොත් අඛණ්ඩ විදුලි පැපයුම ලබා දීම දැඩි අර්බුදකාරී තත්වයට පත්වනු ඇතැයිද වාර්තා වෙයි.
aaaaaa
Promote the Solar Power…..each and every roof top….
Please be careful…………………….Yahapanana failed government will cut your 2 balls soon. nothing else to cut down…..