නියම බැදුම්කර හොරු රාජපක්‍ෂලා.. වෝහාරික වාර්තාවෙන් එය හෙලිවුණා..

January 26, 2020 at 11:20 am | lanka C news
නියම බැදුම්කර හොරු රාජපක්‍ෂලා.. වෝහාරික වාර්තාවෙන් එය හෙලිවුණා..

මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව අනුව නියම බැඳුම්කර හොරු කවුදැයි බලා ගතහැකි බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම විගණන වාර්තාවේ ඇමුණුම් අඩුවෙන් ලැබී ඇති බවත් ඒවාද මහ බැංකු විසින් එවූ පසු හොරකමට වගකිව යුතු පුද්ගලයන් සොයා ගත හැකි බවද ඔහු පැවසීය.

පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර සහ ඊට කලින් රාජපක්ෂ ආණ්ඩුවේ බැඳුම්කර වංචාවන්ට නියම චූදිතයන් කවුදැයි එවිට බලාගත හැකි බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලය පුරාම පහර දීමට යොදා ගත් මහ බැංකු බැඳුම්කර වංචාව චෝදනාව අද රාජපක්ෂවරුන්ට පාරාවළල්ලක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කළුතරදී පැවති ජනහමුක් අමතමිනි.

214 views

35 Comments to “නියම බැදුම්කර හොරු රාජපක්‍ෂලා.. වෝහාරික වාර්තාවෙන් එය හෙලිවුණා..”

  1. Sakeer Mohommed Fakeer Baawaa says:

    පසුගිය දිනවල TV බලන්නත් නිකං මොකක්ද වගේ තිබුනෙ . ඇයි අප්පේ විහිලුවක් තහලුවක් බලන්න කියන්න විදියක් තිබුනෙම නැහැ නොවැ. මුන්දැ එහෙන් ලෙඩ ගානෙ ඉස්පිරිතාලෙ. චතුර පුතා මෙයැයිට උපස්ථාන කොරන්ඩ හරියටවත් busy. අප්පේ දැන්නම් ආයෙත් TV වල විහිලුවක් හමාරක් බැලුවහැකි.

  2. Herath Banda Karaliyada says:

    There is Big system failure in Governance , that is why that culprit like Rajitah Senarataha survive after loot billions of rupees of govt tax payers money.
    The RS was born corrupted man of Dental Technician misused tax payers funds by as Minister of previous of that Regime of UNP . He is above t
    he law of Land. Many corrupted persons has support of Rajtha S… scandals and robberies.

  3. Ratnamalala says:

    aayeth meyage kaanukatata pana avilla.pahugiyadavasvala kakkabara hadilahitiye.Me report ekath bandumkare gana hoyanna Ranil pathkala eyage chaggolayange report eka vage. horu venuven horu.

  4. Gini says:

    Funny, 4 years ruled by your bunch and you didn’t know about it. Truth will come out one day so you can go to IC unit again.

  5. MD says:

    Ane Ra..jithayo Mahindalata korawanna gihin chaina korano hadaganna epa.

  6. Train almeda says:

    කිබුල් කටා අායිමත් බලි කට අරින්න පටන් අරගෙනද ලැජ්ජ නැති මිනිහෙක් අනේ අම්මපා මේ මිනිහගේ කතා අහන්න එන මොඩ මිනිසුන් තාමත් ලංකාවේ ඉන්නවද

Main News