නියම වෙලාවට ආණ්ඩුවෙන් එලියට බහිනවා..- WDJ
December 9, 2017 at 3:00 pm | lanka C news
කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂය පරාජය කරවීම සදහා ඒකාබද්ද විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වන්නේ නම් දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන් අවශ්‍ය මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් පොහොට්ටුවට උවමනා ආකාරයට ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් නැති බවත් ආණ්ඩුව ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතේ බවත් ඔහු පෙන්වා දෙයි.
සියළු දෙනා එක් වී කල යුත්තේ පක්ෂය දිනවීමට සටන් කිරීම බවද ඔහු සදහන් කරයි.
මෙම ස්ථාවරය දැනට ඒකාබද්ද විපක්ෂයට දන්වා ඇති බවත් දැන් තීරණය ඇත්තේ ඔවුනගේ අතේ බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
අන්න වැටෙනවා. මෙන්න වැටෙනවා.
Do you think all the people are donkeys. Yes the 6.2 Million who voted to traitor MY3 are donkeys. But rest are not. Go and fly a kite. If JO go with traitorous MY3 we will vote against rhem too.
කොහොමද අප්පා මේ මිනිස්සු විස්වාස කරන්නේ ? මේ අවිනිස්චිත තත්වය ඇතිකරන්නේ මහින්දගේ මිනිස්සු අවුල් කරන්නද ? කලින් මේ වගේ ඇත් දැකීම් තියනවනේ කලින් චන්දෙදි .
ජෝන් මාමේ වරෙන්කො ලබන සැරේ චන්දෙ ඉල්ලගෙන.
එදාට තීරණේ හුටන්ගේ අතේ නෙවෙයි අපේ අතේ කියල අපි පෙන්නනම්….!
Mata hithenava John bass oyage velava balagaththoth hondai kiyala. Oyata aba Saranai.
බලයේ සිටීම පමණක් අරමුණ වූ දේශපාලන කුහකයෙක්!
එලියට දාන්නේ කක්ක ඇදුමේ ගිහින් චූ රෙද්ද පල්ලෙන් බේරුනාම නම් නියමයි මාමේ.ගිනස් වාර්තාවක්.පිනස ගැන.
ඒක තමයි ගොනෝ කියන්නෙ…!
යූ ඇන් පී ආණ්ඩුවෙන් අයින්වෙන්න කියල….!!
ඒ ටික තේරෙන්නෙ නැද්ද?
යූ ඇන් පී එකත් එක්ක එකට ඉඳගෙන මොනව කියලද ඡන්දෙ ඉල්ලන්නෙ??
නිකන් ටළං ටළං ගානවා චූ නන්නෙත් නෑ. ගූ නන්නෙත් නෑ.ඔක්කොම වේලිලා.නිකන් ටළං ටළං ගානවා පුස්.
ඔව්. උඹ කැමති වෙලාවක් ආණ්ඩුවෙන් එලිය ඇවිත් ගෙදර පල … තොපිට අපි ඡන්දේ දෙන්නේ නෑ. තොපිට ඡන්දේ දෙනවට වඩා හොඳයි .&@:-?… බිම අතුල්ලනවා