නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා.. එතෙක් රගපල්ලා.. රාජ්‍ය භීෂණය හෙටින් ඉවරයි..- සිරිසේන ආප්ප ගැහිල්ලෙන් උකුසු ගැහිල්ලට සූදානම්.. කතාවට පොහොට්ටුවෝ කුණු බැනුම් බනිති..

March 1, 2020 at 10:12 pm | lanka C news
නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා.. එතෙක් රගපල්ලා.. රාජ්‍ය භීෂණය හෙටින් ඉවරයි..- සිරිසේන ආප්ප ගැහිල්ලෙන් උකුසු ගැහිල්ලට සූදානම්.. කතාවට පොහොට්ටුවෝ කුණු බැනුම් බනිති..

නිසි වෙලාවට නිසි ඉලක්කයකට තමන් උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ බවත් නියම වෙලාවට එම ගැහිල්ල ගහන බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල කරන්නේ දැඩි විවේචනයකි.

511 views

49 Comments to “නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා.. එතෙක් රගපල්ලා.. රාජ්‍ය භීෂණය හෙටින් ඉවරයි..- සිරිසේන ආප්ප ගැහිල්ලෙන් උකුසු ගැහිල්ලට සූදානම්.. කතාවට පොහොට්ටුවෝ කුණු බැනුම් බනිති..”

  1. HENA says:

    උබ වගෙ මෝඩයෙක් කොහොමද ගෝටාබයට උපදෙස් දෙන්නෙ? 😀

    m9oda katha kiyala thawath chun karanawa…. mun wage ela harak ta chande dena ewuntath gahala panna piyaw

    • Dikman Aiyya says:

      …..you wait and see,…Muu GOTA ta meepaara denne UKUSSU Gahillak…Pu kA …Kaha Kaha MR will wonder what had happened….LOL

  2. බන්ඩා says:

    හිටං ට තියන ජනතා අප්‍රසාදය හිටං දන්නෙ නැැැ.

  3. Herath Banda Karaliyada says:

    Mr Sirisean Mathriapala by historical miske or misshapes thta you become President of SL by backing of arch enemy of People of UNP leadership . Do you know that UNP is/was Enemy Number One of People, nation and our country since 1948.You joint with and allinace agaisnt hand with UNP 2016 Jan 8th .that was gertral betryal of Island People.

  4. Herath Banda Karaliyada says:

    Mr Sirisean Mathriapala by historical miske or misshapes that you become President of SL by backing of arch enemy of People of UNP leadership . Do you know that UNP is/was Enemy Number One of People, nation and our country since 1948.
    You have joint with and alliance against progressive forces that joint hand with UNP 2015 Jan 8th .That was gertral betrayal of Island Sovereignty of the People.You cannot escape the punishment of history of from our people. You stand with arch enemy of People of that UNP !@ by $$$$

  5. D.Nimal says:

    Do you that you have done irrapeal damage to our country was tredemous and unprecedented in last FIVE YEARS since 21/1/8. That your history of politics is nothing else that of lumpenization of ours democracy order of Island by joint hand with UNP JVP TNA MC and Muslim terrorist.You are not political eagle,you are coward person

  6. D.Nimal says:

    Do you that you have done irrapeal damage to our country was tredemous and unprecedented in last FIVE YEARS since 21/1/8. That your history of politics is nothing else that of lumpenization of ours democracy order of Island by joint hand with UNP JVP TNA MC and Muslim terrorist.You are not political Ukussa ,you are coward person !
    How can that lumpen become of Ukussa?
    An Era of Polonaruwa a historical mission has been an accomplished by greats King and queens .Where you stand ? do not play fool with majority people of Island ?

  7. අක්බාර් ලොක්කා says:

    දියකාවාගෙ කෑම උදුරාගෙන කෑම මාර කිච වැඩක් නේ. දාඩිය මහන්සියෙන් වගාකල ගමේ ගොවිරාලගෙ කෙහෙල්කැන හොරෙන් කපා ගන්නා ගංහොරුන් කවුන්සලයට යැව්වාම කරන්න හිතෙන්නෙ මේ වගේ අළුගුත්තේරු වැඩ තමයි

  8. shaliya says:

    ඇත්තටම උකුස්සේක් තමා, කවදාවත් පැරදුනේ නෑ.