නියම වෙලාවට එලියට බහිනවා..- මෛත‍්‍රී කියයි..

August 4, 2021 at 10:40 am | lanka C news
නියම වෙලාවට එලියට බහිනවා..- මෛත‍්‍රී කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසි වෙලාවට තනිවම තරග කර ඉදිරියේදී රජයක් පිහිටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල පිහිටුවීම අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර කිසිදෙයක් ඉටු වී නැති බවද පැවසූ ඔහු ජනතාව දැන් කලකිරී සිටින බවද පැවසිය.

බිම වැටිලා සිටින යෝදයා ඉදිරියේදී නැගිටුවන වන බවද පැවසූ ඔහු පක්ෂය සංවිධාන ශක්තිමත් කළාම යෝධයා නැගිටුවීම අමාරු නැති බවද කියා සිටියේය.

49,783 views

29 Comments to “නියම වෙලාවට එලියට බහිනවා..- මෛත‍්‍රී කියයි..”

  1. කොමඩි සේන says:

    කලින් වතාවේ එලි බහින්න ගිහින් කාපු පරිප්පුව අමතක වෙලා වගේ. අන්තිමට උනේ යස අගේට තිබුන ශ්‍රීලනිපය නැත්තටම නැති උන එක විතරයි. අර චන්ද්‍රිකා නෝනාලාගෙන් ලනු කාලා පස්ස බිම ඇනිලත් පාඩමක් ඉගෙන ගත්තෙ නැති එකයි පුදුමෙ. මේ පාර ආප්ප කන්න වෙන්නේ අන්තිම පාරට වෙන්නත් පුළුවන්. රාජපක්ෂ පරම්පරාවම බලයේ ඉන්නේ

  2. චු දැවිල්ලක්වත් හැදූනද සර්.. says:

    පොල්පලා ටිකක් බීලා නිදා ගත්ත නම්..

  3. p.d gonawardena says:

    වැඩේට වැල් පෙනෙල ටිකක් කමු……..

  4. Train almeda says:

    මේ පවුකාරයා රට කැවා මදිවට තවත් රජයක් පිහිටවන්න හදනවා නොදකිං කාලකන්නි හැමදාම කලේ වෙලාවට පැන්න එකනේ පුරුද්ද අත්අැරගන්න බැරි නරි නයිදේ

  5. Pambasena says:

    Edaata basnaahirin ira payaawi!

  6. ජනජය says:

    අර කෝට් 800 ගේ දීල යන තැනක යන්න …!

  7. Liyanage says:

    Eliyata bessoth pasku praharayata hireta yanawa. Enisa mohu gahala pannuwath anduwen yanne nehe.

  8. Ruhdtug says:

    Meyada ethakota wikalpe???? Hiyagh puh puh puh!!!

  9. සිංහ නද says:

    මෙයා එසේ මෙසේ මිනිහෙක් කියල හිතන්න එපා . කිසිම නායකයෙකුට කරන්න බැරි දෙයක් කරපු කෙනෙක් . එක සැරේට පක්ෂ තුනක් බිමට සමතලා කරපු , රටත් බිමට සමතල කරපු පොරක් . ශිලනිපය යුඇන්පිය සහ ජවිපය එකවිට එක පෙලට පජාත කරපු කෙනෙක්.

Main News