නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…
January 22, 2022 at 6:36 pm | lanka C news
කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් තවත් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකුගේ ජීව සාම්පල විශ්ලේෂණය මගිනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ තොරතුරු සනාථ කළේය.
මෙම ආසාදිතයන් අතර ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් ප්‍රතිශතය 96%කි.
බටහිර එන්නතේ විස්කම්.
Ithin thota pupada?
satutu wenna puluwan bayanaka adu ekek tiyana eka gana
booster eka gaha ganna hamoma.
Very good news. Delta parada omicron ta dinanna hakiyawa lebewa. Corona wala awasane ata lagai