නියොජ්‍ය-රාජ්‍ය ඇමති ධුරත් සංශෝධනයක්..
May 22, 2017 at 6:48 pm | lanka C news
අද දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයට සමගාමීව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුරද සංශෝධනයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ යයි තැපැල් හා ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.