‘නියෝග නැති නායක පට්ටම්වලින් වැඩක් නෑ..’ තරුණ භික්ෂුන්ට නායක තනතුරු දිය යුතුයි..- සංඝ සංස්ථාවම කැළඹෙන බණක් ඇල්ලේ හිමි දෙසති..
December 10, 2017 at 3:29 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් බෞද්ධ සම්මේලනයෙන්ද අනෙක් අයගෙන්ද වැඩක් නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති.
භික්ෂු සංස්ථාව හොද හමුදාවක් බවත් එහිද හමුදාවක් මෙන් විවිධ තනතුරු ඇති බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
නමුත් උන් වහන්සේලා ‘නායක පමණයි නියෝග නැත’ යයිද හිමියෝ පවසති.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
එනිසා තරුණ භික්ෂුන් වහන්සේලාට නායක පදවි පවා බාර දිය යුතු යයිද උන් වහන්සේ කියා සිටිති.
Agree with you Reverent Elle Gunawansa.
බුදුහාමුදුරුවොත් නොකළ දේ කරවන්න වගේ හදන්නෙ…චම්පික…ගම්මන්පිල….රතන…ඕමල්පේ…උඩුවේ…පුරාවිද්‍යා චක්‍රවර්තී, ගලබොඩ.. යන අයත් සිංහල බෞද්ධයන් රවටා කරන්න හැදූ දේ කරන්න යන අලුත්ම බඩ්ඩ….
කුරුදුවත්තේ සුපිරි මාලිගාවක ඉදලා කියන අලුත් බණ…සාධූ…සාධූ….
Ane man danne na,mata nam dan sangarathnayath thitta weganai enne.ara sunil perera kiwwa wage dan aparadayak wanchawak una thana buddhagame jeewi sankethaya hamuduru namakut innawane….mun gahala pannala awihinsawadi nirmala budhu dahama raka gatha yuthui.
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ටිකක් මීට වඩා වගකීමෙන් කටයුතු කළොත් හොඳයි. මතකනෙ ඔබවහන්සේත් නායකත්වය දීල 1983 ජුලි කෝලාහලයේදී කොළඹ ගිනි තියපු හැටි. හාමුදුරැව්ට උවමනා විදියට නායකයින් නටන්න උවමනා නැහැ. ආගම එකක්, රාජ්‍ය පාලනය එකක්.
මේ ඉන්නේ අර පිස්සු චිවරදාරියා නේද ?
රනිල් ඔය අැල්ලේ ගුණවංශලවගේ පදනමක් නැතිව කෑගහන හාමුදුරැවරැ ගණන් ගන්නෙ නැති නිසා උන් රනිල් එක්ක තරහයි.රනිල් කරන වැඩේ හරි ආගමයි රාජ්‍ය පාලනයයි කියන්නෙ දෙකක්.ඇල්ලෙ ගුණවංශලට උවමනා විදියට රනිල් නටවන්න බැහැ.අාණ්ඩු කරන වැඩෙි ඒගොල්ලො කරයි. හොඳ නැත්නමි ගිහියො ආණ්ඩු පෙරලයි. හොඳට වළදලා සතුටින් ඉන්න.