නියෝජ්‍ය ඇමති කොළඹ කෝටි ගණනක මාලිගාවක් හදයි.. බිරිද වැලි පර්මිට් විකුණයි..
December 24, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බිරිදක් තම හිතවතුන් සදහා වැලි ගොඩ දැමීමේ බලපත්‍ර ලබා දෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ඇමති බිරිද විසින් එම වැලි බලපත්‍ර ලබා දී ලක්ෂ ගණනින් මුදල් අය කර ඇති බවද සදහන්ය.
පසුගිය මැතිවණයේදී සිය සැමියාට උදවු කල අය වෙනුවෙන් මෙසේ වැලි බලපත්‍ර ලබා දෙමින් සිටී.
මෙම නියෝජ්‍ය ඇමතිවරයා කොළඹ ප්‍රදේශයෙන් කෝටි දහයකට වඩා වටිනාකමකින් යුතු මාලිගාවක් ඉදිකරමින් සිටින බවදට තොතරු ඇත.
Is this DG?
Ganesh Dunkanda?
අනෛ් කරුනාකරලා කියන්නකො කවුද මේ දෙන්න කියල.
PATTA HORU, SUN WIDYALANKARAGE PAGA GAHILLA WAGE
Muge Name mula akurayi aga akurayi kiyapan ko.
DG
Who is this DG?
ඕවා සුලු දේවල්. මුදල් අමැති තමන් ඉන්න ගෙය මිලට ගන්න මුදල් ගෙවුවේ තමන්ගේ බිරිඳ බව නොදන්න බව කීව නම් තව මේව මොකද්ද. වාහන අරන් රවුන් ගැහුවා නම් ,සිල් රෙදි බෙදුවා නම් අන්න වැරදි.
පට්ට පට්ට. අන්තිම එක තමයි නියම. “සිල් රෙදි බෙදුවනම් හරි වාහන අරන් රවුම්ගැහුවනම් තමයි වැරදි “
ඇයි තව ලොකු වැරදි තියනවා ..අඹ ගෙඩි හොරෙන් කඩන එක..
යහ පාලනයේ ගෙවල් හදන්න තහනම් කියලා කොන්දේසියක් නැහැ. ගනින්. උලා කාපන්…හදප..විකුනපන්…ගනින්…මරිය. වලදපියව්. හෙන ගහපියව්.
අන්දරේ සිනි කෑවා හැටි මතක් වෙනවා. එදා උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්. අද උඹේ රටෙත් පස් මගේ ගෙදර මස්. උබලා පස් කාපල්ලා. නම් සිනි කනවා. අජිරණේ හැදුනම් ජාතික දේපොළ ගිල්ලට මැරෙන්නේ දුක් විදලා. නිනිස්සු සාප කරනවා.