නියෝජ්‍ය ඇමති රජයේ වාහන හතක් පුද්ගලික පාවිච්චියට ගනී.. බිරිදට, මස්සිනාට, ගෙදර වැඩටත් වාහන බෙදයි..

December 2, 2017 at 3:50 pm | lanka C news
නියෝජ්‍ය ඇමති රජයේ වාහන හතක් පුද්ගලික පාවිච්චියට ගනී.. බිරිදට, මස්සිනාට, ගෙදර වැඩටත් වාහන බෙදයි..

ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් තම පුද්ගලික භාවිතය සදහා අමාත්‍යංශය සතු වාහන හතක් යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඉන් එක් වාහනයක් භාවිත කරන අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් කවත් වාහනයක් භාවික කරති.

සිය නිවසේ වැඩකටයුතු සදහා නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යංශයේ වාහන දෙකක් ලබා දී ඇති අතර ඉන් එකක් ඔහුගේ බිරිද විසින් භාවිත කරන්නේ යයිද සදහන්ය.

තවත් වාහනයක් බිරියගේ සොහොරාත් විසින්ද ඥාති සොහොයුරෙක් තවත් වායනයක්ද පාවිච්චි කරන්නේ යයි දැනගන්නට ඇත.

නියෝජ්‍ය ඇමති විසින් ඉදිකරනු ලබන නව නිවසේ කටයුතු නිරීක්‍ෂණය කරන්නාට තවත් වාහනයක් ලබා දී ඇති බවද පැවසෙයි.

26 views

9 Comments to “නියෝජ්‍ය ඇමති රජයේ වාහන හතක් පුද්ගලික පාවිච්චියට ගනී.. බිරිදට, මස්සිනාට, ගෙදර වැඩටත් වාහන බෙදයි..”

  1. daham says:

    me gana hariyatama dannawanam ayi kawuru hari me gana fcid ekata paminili karanne naththe? meya thanikarama podu depala awabhavitha kireemakne.

  2. Ajfred says:

    Please publish his name. that is very important.Then we know who is this PATTA HORA

  3. john the baptice says:

    ආප්ප වෙනස සැපද? චන්දය මුන්ට දීමෙන් වලකින්න

  4. kamalasirikuruwita says:

    අනාගත FCID විත්තිකරුවකු වීමට සුදුසුකම් සපුරන්නෙකි. මැරුන පසු මේ සෙට් එකම මිහරකුන් වී ජනතාවට කම්බුරන්න වෙනවා නියතයි. මුලාවක තරම . පවු !!!

  5. Lolla says:

    FCID යන්න ලෑස්ති වෙන්න

  6. Perera says:

    අපේ මිනිස්සු පොඩ්ඩක් ඔළුව උස්සල හැදෙන්න හදනකොට තමයි හැම එකාටම අමාරු.මේ මිනිස්සුත් පොඩ්ඩක් හැදෙන්න ඕනෙ එතකන් ඉවසල හිටපියව් බත් බයියො.ඊට පස්සෙ රට සංවර්ධනය කරනහැටි බලපියව්කො.

    • බකලදාස says:

      ඒකනෙ කියන්නෙ!
      බයියන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ!
      දැන් බලනව අයිසෙලා අපෙ සුදොතතුම් (පිං) පියතුමා දීපු ආදර්සෙ බැඳුම්කර සෙල්ලමගැන!

  7. Raawana says:

    “PARANA”pinak peduna kenek wenna ethi neda?

  8. Jeewantha says:

    I’m against this type of news without a name or clear “hint”.C news loosing it’s credibility doing this & just become a mud slinging media.

Main News