නියෝජ්‍ය ඇමති වරප්‍රසාද දීමනා හිමි තවත් තරතුරු පහක්.. කැබිනට් අනුමැතියත් ලැබේ..
December 16, 2016 at 2:10 pm | lanka C news
දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඇති ප්‍රධාන සංවිධායක තනතුරට අමතරව තවත් නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් හා සහකාර ප්‍රධාන සංවිධායක තනතුරු තුනක් ඇති කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී ඇත.
එහිදී නව නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරුන් සදහා නියෝජ්‍ය ඇමතිවරයෙකුට හිමි වරප්‍රසාද හා දීමනා ලබා දෙන අතර සහකාර ප්‍රධාන සංවිධායකවරුන් සදහා ඇමැති කාර්ය මණ්ඩලයට ගෙවන වැටුප් ගෙවන කාර්ය මණ්ඩලයක්ද ලබා දෙයි.