නියෝජ්‍ය ඇමති වැට උඩට නගී.. ආණ්ඩුවේ හිදීම ගැන තීරණයක් ගන්න සූදානම්..
July 22, 2017 at 3:50 pm | lanka C news
තමන් තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද ඉවත් වන්නේද යන්න ගැන මෙතෙක් තීරණය කර නැතැයි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර පවසයි.
සුදුසුම මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් සුදානම් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා හිදිසි තීරණ නොගෙන හොඳින් සිතා මතා කටයුතු කරන බවද සදහන් කරයි.