නියෝජ්‍ය කතානායක බෙදිල්ලෙන් කලකිරුනු මන්ත‍්‍රී පිරිසක් ඒකාබද්දය අතහරී..?

June 9, 2018 at 9:20 am | lanka C news
නියෝජ්‍ය කතානායක බෙදිල්ලෙන් කලකිරුනු මන්ත‍්‍රී පිරිසක් ඒකාබද්දය අතහරී..?

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ඇති වූ බෙදීම නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී පිරිසක් ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග එක්වන බව තිලංග සුමතිපාල මහතාගේ පවුලේ පුවත්පත වන ලක්බිම වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක් හිටපු ජනාධිපතිවයරයාගේද මතය නොසලකමින් නියෝජ්‍ය කථානායක තේරීමට වූ ඡුන්දය වර්ජනය කිරීම නිසා බෙදීමට ලක් වූ කණ්ඩායමක් මෙසේ 16 කණ්ඩායම සමග එක් වනු ඇති බවද වාර්තාවේ සදහන්ය.

වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ මෙම පිරිස නැවතත් ශ‍්‍රීලනිපයට එක්වී ඉදිරි මැතිවරණ සදහා ශ්‍රීලනිපයට සහාය දීමට මූලික එකඟතාවය පළ කර ඇති බවයි.

114 views

15 Comments to “නියෝජ්‍ය කතානායක බෙදිල්ලෙන් කලකිරුනු මන්ත‍්‍රී පිරිසක් ඒකාබද්දය අතහරී..?”

  1. daminda says:

    PILIKAAWA PATHIREWIDA…….?

  2. Nuwan says:

    බ්ම්බුව තමය්. මහින්ද කියුවෙ කැමති දෙයක් කරන්න කියල. මොකද එදා ඉදල තමන් එක්ක හිටපු ප්‍රසන්නලගෙ වචනය තමන් දාල ගියපු අය නිසා අහක දාන්න බැරි නිසා. ඔතන නමුත් ඇත්තටම තියෙන්නෙ ගම්පහ මන්ඩලයේ කචල් එකක්. ඕව පස්සකට දාල ආන්ඩුවට එරෙහි ව්‍යාපෘතිය දිගටම නොකලොත් මෙයාලත් ඉවරය්. රටත් ඉවරයි .

    • pradeep says:

      nuwan gampaha kachal karanna thamai sudarshineelata ona eka my3 ge konthrth ekak 16 denata ona pohottuwa slfp ekata geniyanna aanduwa peralana wade sudarshineela pahugiya kale hitiyada eyala hitiye anduwe thurulle thama my3 ge laga inna gaman meyala andu peralanna katha karana eka wihiluwak nemeida api kiyanne anduwa peralanna aththa uwamanawak thiyenam sudarshineela ekabaddayata ekathu wiya yuthui

Main News