නියෝජ්‍ය නායකකමෙන් මං සෑහීමකට පත් වෙන්නේ නෑ..- සජිත් අගමැතිගේ යෝජනාවෙන් පසු කියයි…[Video]

April 30, 2018 at 10:41 pm | lanka C news
නියෝජ්‍ය නායකකමෙන් මං සෑහීමකට පත් වෙන්නේ නෑ..- සජිත් අගමැතිගේ යෝජනාවෙන් පසු කියයි…[Video]

තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් හො වැඩි බලතල ලබා දීම තුලින් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් සැනසීමට නම් ජනතා පැතුම ඉෂ්ඨ කල යුතු යයිද ඔහු සදහන් කරයි.

තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ නියෝජ්‍ය නායතකයාට වැඩි බලතල දෙන්නේ යයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකින් පසුව වීම විශේෂත්වයකි.

57 views

15 Comments to “නියෝජ්‍ය නායකකමෙන් මං සෑහීමකට පත් වෙන්නේ නෑ..- සජිත් අගමැතිගේ යෝජනාවෙන් පසු කියයි…[Video]”

  1. daminda says:

    naayakathwa balu poraya………..?

  2. උසනම් සිකියුරිටි says:

    අනේ මෙහෙම තන්හාවක්!
    අනේ මෙහෙම ආශාවක්!

  3. අසීත says:

    This guy does not have leadership qualities.he always talk about repairing a culvert in Hambantota and thinks the country can be developed through his udagam concept his father introduced.we have never heard him talking about national issues or any other thing other than opening Housing projects in rural areas.He will ruin what is left in the UNP.

    • Ushani says:

      This is very true.

    • Ratna says:

      Bambuwa

    • Gayantha says:

      A colmbo 7 thinker ! Udagam project is one of the good projects that helps to reduce poverty ( a house for the needy means they can start a self employed business helping the economy most of the time ). Also ponil has not left anything to ruin by others. He has ruined one of the biggest parties in sri lanka completly with joint central bank robbery carried out by ramil with ravi ( same like my3 ruining the slfp ).

      Dayata kirula, udagam, gammudawa, ambulance service r some of the best projects irrespective of the person who carried out it.

  4. ඇතුලේ සුචච කීකරු කතා එළියේ දඩබ්බර කතා says:

    ඇතුලේ සුචච කීකරු කතා එළියේ දඩබ්බර කතා මොනවද me කතා. රෙදි ඇදන්ද කතා කොරන්නේ?

  5. Open mind says:

    මන්ත්‍රී ආසනයත් පරාදයි. ඒත් අපේක්ෂා රටේ නායක කම. අපේ රටේ හැටියට ඒකත් වැරැදි නැහැ.

  6. dddd says:

    වැඩක් නෑ සජිත් මල්ලි …. ඔයා නිදන් හාර හාර හොයාගත්ත දානස් කාණ්ඩයට වැඩා ..
    දානස් කණ්ඩයක් රනිලා බැංකුවෙන් දවසෙන් හෙවුවා….., ලද දෙයින් සතුටු වෙලා පාඩුවේ ඉන්න…. මොකද තොපි සේරම දැන් අපිට එපා වෙලා තියෙන්නේ !! , නිදන් සල්ලි වලින් දුපතක් අරගෙන එකේ ජනාදිපති වෙලා ඉඩහන් … මිනිස්සුන්ට පවු නොදී !

  7. යමරජු says:

    මිනීමරු තාත්තාගෙ බූරු පුතා

  8. Chris says:

    සජිතයට මැරනකන් නියෝජ්‍ය නායක තමා.අනික ඌ උස මදි .කම්කරු ඇමති කමට නම් හොදයි.

  9. Liston says:

    Me hambanthota Sajiya kiyanne palu gei walan bindiana pissu yakek..

    Mu kisima dawasaka aduma tharame Rupawahini vivadekata wath avilla innawa mama Nam dakala NE.

  10. පොල් ගහපන් මාමේ says:

    පොල් ගහපන් මාමේ අපට දුක නොකියා.

Main News