නියෝජ්‍ය පොලිස්පති ඌරු මස් මදි වී පොලිස් කොස්තාපල්ට අමානුෂිකව පහර දීලා.. අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

September 15, 2021 at 11:20 am | lanka C news
නියෝජ්‍ය පොලිස්පති ඌරු මස් මදි වී පොලිස් කොස්තාපල්ට අමානුෂිකව පහර දීලා.. අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

ඌරු මස් මදි යයි පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නුවරඑළියේ පොලිස් සංචාර බංගලාවකදී මෙම සිදුවීම සිදුව ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක් මත නීතිපති විසින් මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට කිසිම බංගලාවට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.

61,641 views

20 Comments to “නියෝජ්‍ය පොලිස්පති ඌරු මස් මදි වී පොලිස් කොස්තාපල්ට අමානුෂිකව පහර දීලා.. අත්අඩංගුවට ගන්නැයි දන්වයි..”

  1. රුක්ෂාන් සිල්වා says:

    ඉතිං තව වෙන මස් හොයන්නේ තමුසෙගෙ මස්ම හොදයි නේ. ඒවා කනවා නිකං මොලේ නැති හරක් වගේ හැසිරෙන්නේ.

  2. Sagarika Alvis says:

    ane meyata mara wade gedara nona kanna dila nah. ekane mehema pissu wage hasirenne. wada thanama karala gedara yawanna one me wage pahath manasika thathwa wala ianna missu.

  3. Chathura Gunarathna says:

    rate nithiya kriyathmaka karanna inna me wage niladarin karana me wage thaka thiru wada nisa api policiya wiswasa karanne kohomada? mun wage eun ellanna oni.

  4. Butcher says:

    Niyojya policepathi masveddage nama, paminilla karapu raalahamy aniwaaryen sandahan karanna athi. Thawama ath adanguwata ganna hoyanawalu. Mona vihiluda mewa, Kohen hinawennada, andannada manda?

  5. Sunil Perera says:

    kata katat owa hoda adarshayak moko kagewath gedara wada kara ganna newei sesu nila thiyenne. rate janathawata sewaya karanna. hoda wade me wechcha de nam. aththatama vinaya kiyana epa aththema nah samahara niladharinge.

  6. Lahiru says:

    Meka Polisiyata Direct ASP awa ballek. Polisiye godak ewun direct ASP aapu un ekka tarahayi. Aparade DIG gona dan pala tho hire.

  7. වෙල් විදානෙගෙ ගෝලයෙන් වගෙයි. says:

    හහ්… හහ්….හහහ්. හා..ආ….වෙල්විදානෙ ගෙ ගෝල සර් කෙනෙක්. තමිබිල නමි ඌරුමාලූ කන්නෙ නෑ. දැන් කනින් වෙන්නෙ බඩමාලූ තමා.

Leave a Comment

Main News