නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ද යලි සක්‍රීය කරයි.. බහුතරය සූදානම් බව මහින්ද කියයි..
November 17, 2018 at 3:50 pm | lanka C news
පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේය ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීය.
අධිකරණ නියෝගයෙන් පසු ඇතිව තිබෙන නීතිමය තත්ත්වය මත පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මන්ත්‍රීවරුන් සමග අමාත්‍යාංශය ද සක්‍රීය වීම නිසා ඒවා යළිත් සුපුරුදු ලෙස කටයුතු කරන ලෙස රාජපක්ෂ මහතා දන්වා ඇත.
පාර්ලිමේන්තුවේදී සන්ධාන ආණ්ඩුව අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී ප්‍රමාණය අවශ්‍ය මොහොතේදී පෙන්වීමට සූදානම් යයිද ඔහු සදහන් කර තිබේ.
පළමුවෙන්ම මහා බැංකු හොරුන්ව සිරබාරයට ගන්න ෆුට්නොට් කල්ලියත් සමග
MAKE SRI LANKA GREAT AGAIN
CAME ON MAHINDA
” HAPPY NEWS ”
MAGE RATATA THERUWAN SARANI
DEVE PIHITI
EDERIYATA MA YANG
NOSALEE EDERIYATA MA YONG
MAHINDA JANADIPATHI, AGAMATHI
THUMANE,
OBA GE ” BIRTHDAY PRESENT ”
” WISH YOU ALL THE BEST ”
FROM ALL OVER THE WORLD.
THERUWAN SARANI
DEVI PIHITI.
Meeta wadaa thawath kohedha awashya awasthaawak???
නිවැරදි විධියට ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව රැස්කලොත් ආණ්ඩුවට මන්ත්‍රීවරු 113 ට වඩා සිටින බව අනිවාර්යයෙන්ම ගැනෙනවා. එතකොට කරුම ජඩසුරියගේ හෙළුව පෙනෙනවා. මේ පරයට බටහිර තානාපතිලා දීල තියන කොන්ත්රතුව නිවැරදි විධියට ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව රැස්කර ආණ්ඩුවට මන්ත්‍රීවරු 113 ට වඩා සිටින බව පෙන්වන්න නොහැකි විධියට අවුලක් ඇතිකර පවත්වාගැනීම. මෝඩ ඩබල සභාවට පිහි අරන් ආවෙත් ස්ථාවර නියෝග අත්හිටවන්නෙත් ඒ කුමන්ත්රනයේම කොටසක් විධියටයි. මේ තත්වය ගුවන්විදුලි, රුපවාහිනී, පුවත්පත් සහ සම්මන්ත්රණ මගින් ජනතාවට පැහැදිලි කරන්න. දෙසැම්බර් 7 වනදා නීතියෙන් තමන් පරාජය වනබව දැනගෙන බටහිර තානාපතිලා දීල තියන කොන්ත්රතුව මේකයි. UNP ය බැඳුම්කරෙන් මහබැංකුවේ මුදල් හොරකම් කලෙත් මන්ත්‍රීවරුන්ට චෙක් බෙදුවෙත් මේ අරමුනේන්මයි. JVP බල්ලෝ බොරු චෝදනා ආණ්ඩුවට යන මන්ත්‍රීලට දාන්නෙ UNP චන්ද අඩුවෙන එක වළක්වාගන්න. මේ වෙලාවේ ආණ්ඩුවට යන්නේ බැඳුම්කරෙන් මහබැංකුවේ මුදල් නොගත් මන්ත්‍රීවරු. මේ කතාවට UNP, JVP, NGO, TNA කුක්කන්ට කැසිල්ල හැදෙනවා ඔන්න බලන්න.
use all media 24 hours a day 365 to inform general public about unp deals esp malik ,rajitha ,ravi champika ,ranil ,kiriella ,mangala to people .pohottuwa mps should get turns and talk .use all social media to inform floating voters about constitution ,LTTE diaopora,foreign agents in western embassys,land selling and land grabbing in every part of the country evicting sinhal people from their native lands and selling of national heritage,destruction of archiological sites etc. come with photographs and vodeos.If you can not do it ask interlectual people who are patriotic and silently doing their jod and give them more chance without a fear about them.Esp shut the eidoitic mouth of walgama.
Garu Agamathi thumani obage rajakariya viyayuththe obata parlinenthuvedi pava Hora nit aka apahasa kala Ranil, Ajith goo Perera at Hulu footnote Aliya athadanguvata ganeemai. Me kalakanni rela nisa ape rate aarthikaya vinasha una. Munta danduvam denna. Obata pin.
Banku report eka koo
මහින්ද මහත්තයෝ කලයුතු වැඩැක් ඇත. හැකි ඉක්මනින් මහා බැන්කු හොරු සමග ෆුට්නෝට් කල්ලිය අත් අඩන්ගුවටට ගැනීමට කටයුතුකරන්න, කරු- මයා නරු-මයා ට කුදගහාගන්න කියන්න.
The crux of matter is that UNP has lost confidence of majority members of Parliament. Only JVP and few members of TNA are support for UNP led govt. Premiership of Hon Manhaida Rajapakase is largest political party support by outside Parliament. Undoubtedly People are behind Primer Mahinda? This one and only govt can be recognized by President Sirisena.