නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් එන්න හදනවා…

July 2, 2022 at 3:50 pm | lanka C news
නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ,  මැට්ටෝ ටිකක් එන්න හදනවා…

නිර්පාක්ෂික දේශපාලනය හරහා රට පාලනය කිරීමට එන්න හදන්නේ රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

නිර්පාක්ෂික දේශපාලනයක් ගැන අද සමාජයේ ලොකු සාකච්ඡාවක් ඇතත් ඒ පසුබිම ගොඩ නගන්නේ කෙසේදැයි ලොකු ප්‍රශ්නයක් බවද හෙතෙම කියා සිටියේය.

කටුනායක ගුවන්තොටුපල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව අවස්ථාවක දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

46,979 views

50 Comments to “නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් එන්න හදනවා…”

  1. Sunil says:

    This man is amost corrupt rouge and womanizer

  2. parrot says:

    ඕව මොනවද මිට්ටෝ ….දැන් ඉන්නේ හුට්ටෝ ටිකක් නේ

  3. යන යන තැන නිදා වැටෙන ජනතාවගෙන්ම පෝශණය වෙවී ජනතාවටම කෙලින කුඩ්ඩන්, කප්පම් කරුවන් , කොමිස් කරුවන් මිනී මරුවන් , උක්සිජන් ඕන නැති නූගත් මැරයින් , ටයි කෝට් ඇඳගෙන මහජන මුදලින් රට රටවල යන සල්ලාලයින් නියෝජනය කරන උඹ්ල්ව්ගේ පාහරයින්ට වැඩිය අර ” රට්ටා, බට්ටා, කුට්ටා රට ජාතිය වෙනුවෙන් කරන කැපවීම අපි නිතර අගයන්නෙමු.

  4. Nuwan says:

    අවුලක් තොපි ඉන්නවනෙ මේක හදන්න. කාලකන්නි පර බල්ලො තොපි රට කාල විනාස කරල දැන් ලොරි ටෝක් දෙනව. තොපි මැරුනම බල්ලන්ට කන්න දාන්න ඕනෙ.😡😡😡😡

  5. රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ says:

    රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ තොපිට වඩා හොදයි

  6. clement says:

    MITTO UMBA AMTHATHIKAM GATHE NIDAGENA INNADA BUURWO,,, PULUWANNAM PARATA AWITH OOWA KIYAPAN UMBATA GUUU GAHANNE

  7. SL says:

    උඹ දැන් උට්ටෝ මෙච්චර කල් පාලනය කරලා රටට මොනවද කලේ ,රට තිබ්බ තැනින් මුත් පහලට වැටිල හිඟා කනවා .

    දැන් පලයන් ගෙදර වල් හොරා

  8. Kapila says:

    වලේ පයයි ගොඩ පයයි තියාගෙන නිදි කිරකිරා ඉන්න මේ වගේ ගොබ්බයො ගෙදරට නොව අපායටම යවන්න ඕන.

  9. Tintin says:

    Wala payai goda payai inna rata kapu naki hathta mekata ringala rata kanawa.

  10. Lalla says:

    උන් මොකා කලත් නාකි හම්පඩ තොපිට වඩා හොඳට කරන්න පුලුවන්. තොපි හොරු රෑන කලේ කොල්ලකෑම විතරනේද?

Main News