නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් එන්න හදනවා…

July 2, 2022 at 3:50 pm | lanka C news
නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ,  මැට්ටෝ ටිකක් එන්න හදනවා…

නිර්පාක්ෂික දේශපාලනය හරහා රට පාලනය කිරීමට එන්න හදන්නේ රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

නිර්පාක්ෂික දේශපාලනයක් ගැන අද සමාජයේ ලොකු සාකච්ඡාවක් ඇතත් ඒ පසුබිම ගොඩ නගන්නේ කෙසේදැයි ලොකු ප්‍රශ්නයක් බවද හෙතෙම කියා සිටියේය.

කටුනායක ගුවන්තොටුපල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව අවස්ථාවක දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

46,979 views

50 Comments to “නිර්පාක්ෂික කියාගෙන රට පාලනය කිරීමට රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් එන්න හදනවා…”

  1. පරපෝෂිත හිගන ඇමතිලා says:

    කට ඇරගෙන නිදාගත්ත මිසක් ගන්න පඩියට සේවයක් කළ නැති කාළකන්නියෙක් තමා මේ. අනිත් කාළකන්නිටත් කියන්නෙ සල්ලි අච්චු ගහල ආණ්ඩුවේ සේවය කරකවා කියා නිකමන්ටත් දේශපාලකයන්ගේ පස්ස පාරෙ වැද වැටෙන පිට කොදු නැති මිනිසුන්ටත් පඩි ගෙවන එක නවත්තපල්ලා. රටේ රුපියල වැට්ටුවොත් ජනතාව පාරට බැහැලා තොපිව මරා දායි. හිගන කාලකන්නි ඇමති නඩේ. හොරා කන්න මුන් කප් ගහලා තියෙන්නෙ. නීතිඥ රස්සාව මුන්ගෙ නමට විතරයි. අත යට ගනුදෙනුවලට තොපි කවුරුත් දක්ෂයි.

    • Dhananjaya says:

      Nicely explained.
      These m .fckrs must be eradicated not only from politics but from the country.

  2. Mtmmanvar says:

    Nimal Siripala tamuse metek nisa owaobata terenawa wage.

  3. Sampath says:

    Better than you.

Main News