නිර්පාක්ෂික කතා අවසන්.. ජනපති මෛත්රී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවේ…
October 25, 2019 at 3:24 am | lanka C news
මේ දිනවල විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 28 වනදා නැවත ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
එසේ පැමිණි පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.
ජනාධිපති මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනය සිටින බවට ශ්රීලනිප ප්රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.
මේ රට කාපු පරයා…ඕකට අපේ රටට එන්න බැරි වෙයන් දෙවියනේ ……..
ratata kisima wedak nokala, kayya gahamin, koti ganan duppatunge badu mudalin sepa winda mema minisa ganna epa. ugathkamak netha, buddiyak netha.
polonnaru gos kumburu kotanawa kiya prakoti ganan watina maliga aragena inna hadana pratipattiyak nethi kalakanni minisek got meya ganna epooooo
sajith meya elawapan
කඩුවෙන් මෙදා සැරේ කාව කැපෙයිද දන්නෑ. 😂😂😂
oba hari I also agree with u, Janaka from Matara says
duwata, puthata prakoti ganan hambakarala hangala. soyuro hal/rice ekadikariyen ratama kanawa. aneka SLT eken prakoti ganan gasa kanawa. ane sajith,,, gota munge hal mol janasathu karanna
mema kalakanniyata raja maliga dunnoth api gallface eke gini thiyagena merenawa
hariyata O.l wath nethi gamarala sadahatama elawa damamu