‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

August 17, 2018 at 10:22 pm | lanka C news
‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරයි.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි උන්හන්සේ කියා සිටියේ එම කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් ද දාල නාට්‍ය සම්බන්ධයෙන් කර ඇති හැඳින්වීමද බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශන අඩංගුව ඇති බවයි.

එම නාට්‍ය මාලාව ‘කණේ පහර’ නමින් නම් කර ඇති බවද සඳහන් කළ උන්වහන්සේ මේ ආකාරයේ කටයුතු වලට විරුද්ධ වන බව ද සඳහන් කළේය.

303 views

23 Comments to “‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..”

  1. sinha le says:

    බුදු දහමට නිගරු කිරීමේ චෝදනාව මත නවසීලන්ත ජාතිකයෙකුට හා බුරුම ජාතිකයන් දෙදෙනෙකුට වසර දෙක හමාර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.

    විවිධාකාරයෙන් වර්ණ ගැන්වූ පසුතලයක් මත වූ බුදු රුවකට ‘head-phones” පැළඳවූ පෝස්ටරයක් ෆේස්බුක් සමාජජාලය හැරලා අන්තර්ජාලයට එක්කර තිබීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි. අදාළ පෝස්ටරය නිර්මාණය කර තිබුනේ මත්පැන් ආශ්‍රිත සාදයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වන අතර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු එයට දැඩි විරෝධතා එල්ල විය.

    හිතාමතා බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් අතර අද දින නැවත එම නඩුව විභාගයට ගත අවස්ථාවේදී වසර දෙක හමාර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරුන් විසින් තීරණය කර ඇත.

    බෞද්ධයන් බහුතරයක් වෙසෙන බුරුමයේ නීති රීති වලට අනුව ආගමට අපහාස වන ආකාරයේ කටයුතු වල නියැලීම සම්පූර්ණයෙන් තහනම් වේ.

  2. sinha le says:

    මෙතෙක් ශ්‍රී ලංකා සමාජයේ නොවූ විරූ තරමට හේතු රහිතව බෞද්ධ භික්ෂූන් විවේචනය කිරීමටත්, භික්ෂූන්ට චෝදනා එල්ල කිරීමටත්, සංඝ මූලස්ථානවලට අපහාස කිරීමටත්, ශාසනික දේපොළ ජනසතු කරගැනීමටත්, අන්තවාදී සංවිධාන හා ඇතැම් දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග දැඩි සේ ප්‍රතික්‍ෂේප කරන බව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව අවධාරණය කරයි.

  3. nonoris says:

    okita jathiyak agamak naha

  4. Alapaluwa says:

    මේ පරට්ටි කොහොමත් ජාතියක්, ජන්මයක්, ආගමක් නැති වල බැල්ලියෙක්.නැතිනම් මෙවැනි දේවලට සම්මාදම් වේවිද?අනෙක මුන්ට කොහොමත් පරජාතීන්ගේ ලේ නැ කමකුත් තිබෙනවානේ.ඉතින් ඒකනිසා මමනම් සිතන්නේ මුන්ට මම අර ඉහත සඳහන් කරපු කරුණු තුනෙන් එකක් වත් නැති අසමත් ජාති මේ පරගැනිට මෙයට වඩා තව බොහොදෙවල් කළහැකිය දෙපාරක් නොසිතා එය මටනම් පුදුමයක් නොවේ!

    • SALMAL says:

      ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ දේශද්‍රෝහී චන්ද්‍රිකා ගේ ක්‍රියාවන් පිලිබදව ජනතාවට පෙන්වා දීම අපි අගය කරමු ..
      ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය ..ප්‍රණාමය පුදමු
      මේ දේශද්‍රෝහී බේබදු ගැහැණිය අපේ රටින් පිටමන් කරව් …දුටු තැන මඩුවලිගෙන් පහර දී පන්නා දමව්
      අපේ බුදු දහමට කරන අපහස වලට මැයට සාපවේවා !!
      “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
      “රටත් ජාතියත් සමයත් කරණ කොට
      තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
      ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
      සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

    • maraya says:

      බෞද්ධ විරෝධී LTTE ත්‍රස්‌තවාදී හිතවතිය චෞර රැජිනට කනේ පහරක් දීමට අපේ රටේ සිංහලක් නැද්දෝ ..
      දුටු තැන කුණු බිත්තර වලින් මැයට සංග්‍රහ කරනු .
      .බාර් වල විස්කි ඉවත් කරනු… අපේ රටින් පිටවී යන තුරු නිවස වටලා උද්ගෝෂණ කරනු

  5. FREE says:

    විස්කි වඩියක් දෙකක් ගැසූ විට නිර්වස්ත්‍ර වීම සුලු දෙයකි.නිර්වස්ත්‍ර වීම සැපතක් කියා සිතෙන්නට පටන් ගනී.කෙසේ වෙතත් මේ තුන් අවුරුද්ද පුරාම ඈ කලේ ඇගේ නිරුවත රටට පමණක් නොව ලෝකයටම පෙන්වීමකි.එය ඇයට සැපතක් යයි ඈ සිතන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඈ සිහි විකල් වී ඇති බැවිනි.
    ඈ ඉල්ලන්නේ කනේ පහරකි.අද හෝ හෙට ඇයට එය නොමිලේම ලැබෙනු ඇත​.

    • Pina says:

      යකෝ මොටද බන් නිර්වස්ත්‍ර වෙන්න අපේ මැඩම්ට විස්කි. කොහොමත් දැන් නම් එයා එහෙමට් තමයි ඉන්නේ.

    • උකුස්සා says:

      නිලප්පෙරුම පරම්පරාවේ සක්කිලි කළු සුද්දිට ජාතියේ සාපය

  6. Siyarata says:

    ඔබවහන්සේ ආණ්ඩුවෙන් අහන්න ඉස්සෙල්ලා තම පක්ෂයේම චම්පිකගෙන් අහන්නකෝ

  7. ඇත්ත says:

    බුදු දහමට හිතාමතා අපහාසවන විදිහේ කටයුතුවල නිරතවන මේ පොට්ට මැහැල්ලිය සහභාගිවන කිසිම කටයුත්තකට සහභාගි වීම භික්ෂූන් වහන්සේලා විසින් වර්ජනය කල යුතුයි.

  8. Asaranaya says:

    ඇස්.බී මහත්තයෝ ඇනිබලාගෙ නිරුවත බලන්න පුලුවන් හොඳම වේලාව, ඊට පසු පිලිකුල් භාවනාව වඩමු

  9. Nuwan says:

    ඕමල්පේ හාමුදුරුවන්ට අමතකද මන්දා. නිර්වස්ත්‍රං පරමං සුකං කියල චන්ද්‍රිකා කියුවෙ නැත්නං නෙ පුදුමේ. විස්කි නං පරමා න්චාතී කියල ඊලග කොටස.

  10. Sunil Dahanayake says:

    Why your party is still in the government.

Main News