‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

August 17, 2018 at 10:22 pm | lanka C news
‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරයි.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි උන්හන්සේ කියා සිටියේ එම කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් ද දාල නාට්‍ය සම්බන්ධයෙන් කර ඇති හැඳින්වීමද බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශන අඩංගුව ඇති බවයි.

එම නාට්‍ය මාලාව ‘කණේ පහර’ නමින් නම් කර ඇති බවද සඳහන් කළ උන්වහන්සේ මේ ආකාරයේ කටයුතු වලට විරුද්ධ වන බව ද සඳහන් කළේය.

303 views

23 Comments to “‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ චන්ද‍්‍රකාගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..”

  1. ju says:

    94 බලයට ඇවිත් 89 භීෂකයින් සම්බන්ධයෙන් මොනවද කලේ කියලා ජනතාව දැනගන්න කැමතියි ?

  2. ’ චන්ද‍්‍රකාගේ ගැන එස්.බි.කිව්වේ ඕක නේ says:

    ’ චන්ද‍්‍රකාගේ ගැන එස්.බි.කිව්වේ ඕක නේ.ජංගි ගලවන් නිර්වස්ත‍්‍රං පරමං සුඛං…..වයසට රටත් කාලා ජාතියත් කාලා මක බා වෙයන් මගේ දෙයියා.

  3. Saradiyel says:

    අහෝ දුකකි; පාලකයනි මෙ ගැහැණිය රටින් පිටුවහල් කරවු.රට.ජාතිය හා ආගම විනාශ කරන හැතිරිය.

  4. Pradeep says:

    ekathu wela karagaththu de madida hamuduruwane

    • gihan says:

      pradeep..methana aetthama kathaawa dakinne oba pamanay.
      kele hitapu sarpa dhenuwo siyra asse daagena den kanavoo…kanavoo kiyala mora denawa.
      me waha paalanayata kade giya pachampika aethulu oba siyalu denaama me rata jaathiya aagama
      winaasabkarala iwarai.

  5. Nim says:

    NIRWASTHRAWA
    CHANDRIKA GE
    NIRUWATHA ALIWEEMY.
    ME CHORA RAJINA
    LANKA WATA SAHA
    BUDU DAHAMA TA
    ME THARAM PAHARA GAHANNA
    KAGE SALLI WALA TA
    YATA WELADA ?

  6. Wikramabahu says:

    nirwastraweema me mehellatanam parama sepathak wenta eth. namuth weradilawath eka dakina samanyaminisuntanam eka antima apayak wiya hekiy.

  7. Sarath Bulathsinghala says:

    Meya Engalanthe innakota wediyenma hitiye nirwasthrayen thamai kotith nayaka Wasantharaja ekka niri wedila. Eeta passe Lankawata genehala Rupavahiniye Chairman karala niriweduna. Dan nam nikamma nikam mahajanaya idiripita niriwadinawa.

    Me genita kisi ayithiyak naha Lanka Mahila Samithiya niyojanaya karanna. Meki niyojanaya karanne nirwasthra gehenu!

  8. Sarath Bulathsinghala says:

    Meyata goo warusawak denna kawruwath Lankawe nedda?