නිරුවතම හොයන අයට ඉරාජ් ‘ක්ලියෝ පැට්රා’ මුදාහරී.. සමාජ ජාලා ගිනියම් වේ..
July 18, 2017 at 10:54 pm | lanka C news
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ලෙස ‘ක්ලියෝපැට්රා’ අන්තර්ජාලයට මුදා හැර ඇත.
දින දෙකක් ගතවන්නට මත්තෙන් ඊට අති විශාල ප්රතිචාර ලැබී ඇත.
මෙම විඩියෝවෙන් ඉරාජ් අපූරු සමාජ පණිවුඩයක් ගෙන එයි.
වීඩියෝව මෙතනින්
Something good this time.
hoda welawata mahinda mahaththaya parajaya une, naethinam namalwa allagena lankawatama rajaya anugrahaya yatathe duracharaya pathuruwanawa
mahinda bhithikaavada ? UNP gobba lede.