නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..

October 19, 2017 at 12:00 pm | lanka C news
නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..

නිරුවතින් කාන්තාවක් පාරේ ගියහොත් තම මනස යහපක් ලෙස පාලනය කිරීමට පිරිම්නට හැකි විය යුතු යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

සංගක්කාර මෙම අදහස් පල කරනු ලැබුවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීම සදහා පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

‘නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් අපේ මනස යහපත් ලෙස හදාගන්න පිරිමියෙක් ලෙස පුළුවන් වෙන්න ඔ්නෑ.

කාන්තාවගේ වැරැද්ද කියලයි හැමවෙලේම කියන්නෙ. නමුත් එය පිරිමි නිදහසට කියන කරුණු’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

224 views

20 Comments to “නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..”

  1. Giabao says:

    of course who knows he may get excited if he see a naked man walking LOL

    • kumar says:

      මේ පිරිමියා කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ … පිරිමි එහෙම හිටියානම් හොඳයි. ඒත් හැම පිරිමියම ඔය කියන මානසික සංයමයෙන් නැහැනෙ. එහෙම හිටියනම් ඔක්කොම පිරිමි ආගමික නිකායවල්වල විතරක්ම ඉන්න ඕනෙ. කම්කරුවො එහෙම නැති වෙන්න ඕනෙ. තව එහෙම කිව්වොත් ඒක ගෑනුන්ට නිරුවතින් පාරෙ යන්න ඉන්මඟක් වෙනව නේද?

  2. cilva says:

    pala pala yanda bila kiyane natiwa

  3. Sarath Dissanayake says:

    Give your hanky to the naked bitch to cover her cunt. It is not a show for you to test your spiritual integrity. Sangakkara always tells you the impossible after being a ball catcher cum ball polisher for so many years.

  4. love nature says:

    ඔය දේ මැද පෙරදිග ගිහින් කියන්න

    • Sheikh Khalifa says:

      පොඩ්ඩක් මේ පැත්තෙ ඇවිත් අපේ ගෑනු බිකිනි ගහගෙන බීච් එකේ ඉන්න විදිය බලලා යන්න වරෙන්කෝ එතකොට තේරෙයි ගෝත්‍රිකයෝ කවුද කියල

  5. ety says:

    පාර්ලිමේන්තුවේ ඉන්න NGO ඩොලර් කටු ලෙවකන බල්ලොයි, බැල්ලියෝයි රෙදි නැතුව ඉන්න කොට , ජනතාවට කියාන්නේ අහක බලාගෙන ඉන්න කියලද

  6. siraa says:

    Mokakda kiyala thiyena dee weradda?

  7. Dr. හොද හිත says:

    එතකොට ගෑනු, හිතට එන එන විදියට පාලනයක් නැතුව, හෙලුවැල්ලෙන් හරි පාරෙ ගියාට කමක් නෑ.පිරිමි හිත පාලනය කර ගන්න ඕනේ.

  8. සැබෑ හෙළයා says:

    මේ පරයො හිතන් ඉන්නෙ මැච් දෙක තුනක් ගැහුවම උන් ජාතික වීරයො කියල. මේ ඔක්කොම සුද්දගෙ ඩොලර් වලට කහින මේ රටේ සංස්කෘතිය විනාස කරන්න බිහිවෙච්ච හිවල්ලු. සිංහල සංස්කෘතියට අනුව කාන්තාවන් අදින්න ඕනෙ මුලු ඇගම වැහෙන්න. කාන්තාවන්ගෙ පේන්න පුළුවන් අත් දෙකයි විළුඹයි ඔලුවයි විතරයි. මේක මහ රාවණ රජතුමාටත් පෙර සිට සිංහල සංස්කෘතියට අදාළ නීතියක්. වෙන මොන ජාතියක ගෑනු මොන විදිහෙ ඇදුම් ඇන්දත් සිංහල කාන්තාවන්ට තමන්ගෙ කාමරෙන් එළියට එනවනම් උඩ කියපු විදිහට ඇදුම් ඇදගෙන එන්න ඕනෙ. මේකට හොදම සාක්ෂිය තමා රුවන්වැලිසෑයෙ තියන විහාර මහා දේවිගෙ ගල් පිළිමෙ. ඒ තමා සිංහල කාන්තාව. නැතුව සීගිරි චිත්‍ර එහෙම නෙමේ. සීගිරි චිත්‍ර කියන්නෙ තනිකර ප්‍රෝඩාවක්.

    • Janaka says:

      හැබැයි නුවර යුගයෙදිත් සමහර කුලවල කාන්තාවන්ට උඩුකය වැහෙන්න තහනම් වෙලා තිබිලා තියනවා කියලා මන් අහලා තියෙනවා. ඒක එන් ජී ඕ කාරයො හදපු බොරුවක්ද? නැත්නම් රාජසින්හ රජ්ජුරුවො ඉදලා තියෙන්නෙ රාවනාටත් කලින්ද?

      • සැබෑ හෙළයා says:

        ඒක සුද්ද කරපු පාහර වැඩක්. ලංකාව අල්ලගන්නනම් කාන්තාවන්ගේ උඩුකය නිර්වස්ත්‍ර කළ යුතුයි කියල ඩොයිලි රැජිනට යවපු ලියුමක තියනව.

  9. Raawana says:

    Niruwath kaanthaawak paare yanawa kiyanne me rate pirimi nethida kiyala ahanawa wage wedak neda?

  10. SuMa says:

    ඒ කාන්තාව නිරුවතින් යාමේ අරමුණත් ඔය ගමන්ම පැහැදිලි කරා නම් තමයි හරි. අනේ සන්ගෝ… උබයි මායි දන්න ගෑණුන්ගේ මායම්…

Main News