නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..

October 19, 2017 at 12:00 pm | lanka C news
නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..

නිරුවතින් කාන්තාවක් පාරේ ගියහොත් තම මනස යහපක් ලෙස පාලනය කිරීමට පිරිම්නට හැකි විය යුතු යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

සංගක්කාර මෙම අදහස් පල කරනු ලැබුවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීම සදහා පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

‘නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් අපේ මනස යහපත් ලෙස හදාගන්න පිරිමියෙක් ලෙස පුළුවන් වෙන්න ඔ්නෑ.

කාන්තාවගේ වැරැද්ද කියලයි හැමවෙලේම කියන්නෙ. නමුත් එය පිරිමි නිදහසට කියන කරුණු’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

224 views

20 Comments to “නිරුවත් කාන්තාවක් පාරේ ගියොත් පිරිමි කරන්න ඔ්න දේ සංගා කියයි..”

  1. සයුරි says:

    මේ කථාවට වැඩි ප්‍රසිද්ධියක් දෙන්ඩ එපා!
    එස්බියට ඇහුනොත් ඌට ආයෙ සැරයක් හිතෙයි ඇනිබල් අක්කගෙ
    රෙද්ද කඩල පාරෙ හෙලුවෙන් ඇවිද්දවන්ඩ.

  2. ගමය says:

    මේ සන්ගා නිකම් පඩි කතා එපා. දන්න මගුලක් කතා කරහන් බන්. නිකම් පීචන් වෙන් නැතිව. උබ ගෑනුන්ගෙ හැටි තාම දන්නෙ නෑ. දන්නේ බෝල අල්ලන්ඩ විතරයි නම් ඒක ගැන විතරක් කතා කරපන්.

  3. Donald I Wil says:

    Did you the same in Paddington London? (red light district) We know that you frequent Paddington and Paddington is one of the few reasons you love England more than Sri Lanka

  4. simion says:

    අනේ බොලං සංගෝ….නොදන්න කෙහෙම්මලට හොට දාන්නේ නැතුව හිටහං..උඹ කොහේ හරි සුද්දියෙක් හෙළුවෙන් ඇවිදිනවා දකින්න ඇති…ලංකාවේ කෙල්ලන්වත් ඒ විදියට නිරිවස්තරෙන් ඇවිද්දවන්නයි උඹේ පැලෑන් එක..හාඳ?…

  5. Halaya says:

    Mahaththayek kiyala thamanma hitagena inna koheda yana pissek.
    Lankawe Cricket team eke Captaincy eke Bahirawaya wage 10 years indala, Team eka kala gedara giya. dan nodanna magul katha kara kara pandi talks denawa.

  6. vipula says:

    හිත පාලනය වුනාට මල්ලි පාලනය කරන්න අමාරුයි.

Main News