නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ..

October 5, 2021 at 10:02 pm | lanka C news
නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ..

‘පැනඩෝරා’ පත‍්‍රිකා මගින් හෙළිදරව් සිදු කර ඇත්තේ 1990-2000 කාලයේ ඉපැයිම් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

එයින් චෝදනා එල්ල වන කාලයේ දී මෙරට ජනාධිපති වුයේ ජේ.ආර් ජයවර්ධන, ආර්.පේ‍්‍රමදාස, ඩීබී විජේතුංග. චන්ද‍්‍රිකා කුමාරතුංග යන අය බවද ඔහු පවසයි.

එම කාලයේ එකී වංචාවක් සිදු වී ඇතිනම් එවකට හිටපු ජනාධිපතිවරුන් ද ඊට වගකිව යුතු බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූයේ 2005 වසරේදී බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයක් අතරතුර දී ය.

71,623 views

39 Comments to “නිරූපමාට එල්ල වන චෝදනාවලට R පේ‍්‍රමදාස, DB, චන්ද‍්‍රිකා වගකිව යුතුයි.. මහින්දට අදාල නෑ..”

  1. saman says:

    මෙතුමා හරියටම කිව්වා. මෙවාට වග කියන්න ඔනේ DS සේනානායක වෙන්න බැරිද?

  2. JUDE PERERA says:

    ai ban mu hama thissema heluwen ge wate duwanne

  3. Mark Anandappa says:

    So why didnt the Present Govt keep silent & did not investigate? this guy is another linen washers for Rajapakses.

  4. GENUINE says:

    muu kiyana vithyatata paththere visthara 1990-2000 nam eeta passe awuruthe tika eyeli kalanam Rajapaksha pawulama gahapu gehilla eyliyata eyi neda?? Mokada patharakarayanta amaruwak athi neda awuruthu 21k parana news then eeyli karana.

  5. subi says:

    rajapashalage puka hodana sattabi konda pana nathi ekek mu.. anee manda mun kawada hadevida kiyala..

  6. Asanka says:

    මට උබ ඉන්න තැන කියපං ….ඇවිත් උබේ මූණට ‘පොන්න වහල් පකයා’ කියල යන්න ඕනේ

  7. Open mind says:

    එසේ නම් සෙවිය යුතුමයි.

  8. බන්ඩා says:

    නිරැපමාලා නඩේලා us$ මිලියන178ක අති විශාල මුදල/දේපොල හම්බ කර ගත්තෙ මොන වර්ගයෙ බිස්නස් කරලද? බිට් කොය්න් mine කරලා නෙවෙය් JR ගෙ කාලෙ සිටම කොමිස් ගරලය්. තිරැවා ප්‍රේමදාසට සෙට් කලේ ඔසී. අගමැති මහින්දගෙ කාලෙ තමය් වැඩියම ගැරුවේ. රනිල් සියල්ල දන්න බව ඇත්ත. පකිස්ථානයේ සහ ඉන්දියාවෙ මෙන් වහාම විමර්ෂණ ආරම්භ කර කා එක්ක කොය් ඩීල් එක දැම්මා දැය් සොයනු. us$ මිලියන 178 ටේ share holders ලා සොයනු. මහින්ද බඩ කපා ගන්නවාට අපි කැමති නැහැ.

  9. Kalu Albot says:

    NADE + Son = Son of the “Cartel” ! Moo Raajapaksa + Ranil samaagame “Abiththayaa” wenna uluwani!