නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්

October 7, 2021 at 12:02 am | lanka C news
නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්

හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ විවාහය සිදුව ඇත්තේ තිරුකුමාර් නඩේෂන් සමඟ නිසා විවාහයෙන් ලැබෙන දේවල් වලට කරන්නට දෙයක් නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇය තමන්ගේ සහෝදරිය බවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත් ඇමතිවරයා පැවසීය.

පැනඩෝරා පත‍්‍රිකා මගින් සිදුකර ඇති හෙලිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ඔහු මේ බව කියා සිටියේය.

එම පත්‍රිකා වල සදහන් ආකාරයට අදාළ මුදල් උපයා ගත්තේ අනුව 90-98 කාලයේදී බැවින් ඒ ගැන විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙන් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

81,932 views

27 Comments to “නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්”

  1. Kalu Albot says:

    Nirupamaa Rajaaksata wiwaahayen labunaa Thiru Nadesange BIJJA!

  2. Mevan says:

    Api thamai moda, me yak puthunta chande deela.

Main News