නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්

October 7, 2021 at 12:02 am | lanka C news
නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්

හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ විවාහය සිදුව ඇත්තේ තිරුකුමාර් නඩේෂන් සමඟ නිසා විවාහයෙන් ලැබෙන දේවල් වලට කරන්නට දෙයක් නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇය තමන්ගේ සහෝදරිය බවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත් ඇමතිවරයා පැවසීය.

පැනඩෝරා පත‍්‍රිකා මගින් සිදුකර ඇති හෙලිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ඔහු මේ බව කියා සිටියේය.

එම පත්‍රිකා වල සදහන් ආකාරයට අදාළ මුදල් උපයා ගත්තේ අනුව 90-98 කාලයේදී බැවින් ඒ ගැන විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙන් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

82,142 views

27 Comments to “නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද..- නාමල්”

  1. Saleem says:

    කොහොමත් එදා මෙදා තුරා බලයේ ඉන්න හා බලයේ හිටපු එවුන් කළ වංචා හොරකම් මිනිමැරුම් කිසිවකට එකම එකෙක් හරි දඩුවම් ලබල තියෙනවද? ඒක සිංහල නායකයො මේ රට කරනකං වෙනස් වෙන්නේ නැහැ. ලෝකෙ වටේ සුවිසල් මන්දිර හදන්න මේ කාලකණ්නි හොරකම් කරන්නේ රටේ දරුවන්ට කිරි ටිකක් ගන්නත් සල්ලි ඉතුරු නොකරයි. මුංටයි මුං වදාපු එවුන්ගෙ සොහොන්වලටයි හෙණ පිට හෙනම ගහපිය

  2. Badu Hora says:

    Had she declared these assets and wealth in her annual Inland Revenue declaration?

  3. JUDE PERERA says:

    oka konde bandapu cheenunta kiyahan

    • kawinda says:

      meyata apullana wedeth baara deelada..? me wage silin thune kathaa kiyala japaadipathi sihinayata thitha thiya ganna epa.

  4. saman says:

    මල්වානේ අයිතිකරෙයෙක් නැති ගෙදරත් විවාහය නිසා ලැබුනු දෙයක් විය හැක.

  5. Nuwan says:

    ඔව් ඉතිං ඩේසි ආච්චිගෙන් මැණික් මල්ලක් හම්බඋන එකේ ඕක මොකක්ද පුතේ.

  6. HUKARIS says:

    Mage appuchcha dawasak, pagawa gahala.ahu una. Usawiyedi kivve, MAMA PAGA GATHTHE NEHE SWAMINI, MAGE SAKKUWATA, ME YAKA BALEN SALLI DEMMA. MAMA EVA VISIKOLA. EVA KAVDA AHULALA MAGE BANKU GINUMATA DALA. MAMA DANNETH NEHE.!!!. Mahestrath!!!..THAMA.NIDAHAS

  7. janitha says:

    ලමායි ඒ රටේ මුලින්ම කොමිසමේ තීරණය කියනවා. ඊට පස්සෙ ඒ හොරු හොයන කොමිසම පත්කරනව. තේරුන ලමයි අත් උස්සන්න

  8. nimantha says:

    බේබි එහෙනම් සාක්ෂි දෙනවනෙ?

  9. පැන්ඩෝරා පේපර්ස් says:

    මෙතන ප්‍රශ්ණය තියෙන්නේ , හොරාකාපූ කාලෙද ? හොරා කාපූ එවුන්ගෙද ? ’90 ගනං වල ඉදලා ඔහොම ගහලනං , අද වෙනකොට කොහොම ගහන්නැතිද ? නිරුපමා රාජපක්ෂ කියන්නේ කවුද කියලා සහ ඔගොල්ලන්ගේ ඥාතීත්වය මොකකද කියලා රටම දන්නවා , තිරු නඩේශන්ගේ ගේ භූමීකාවත් මේ රටේ මිනිස්සු දන්නවා ,2011වන විට ඩොලර් මිලියන 160 කට අධික ධනය ඉපයුවේ කොහොමද ? මොන මුලාශ්‍ර හරහාද ? අධික මිල සහිත ජෝර්ජ් කිට් ගේ ඇතුලු සිතුවම් 33 ලබාගත්තේ කොහොමද ? අක්වෙරල සමාගම් වල ක්‍රියාකාරීත්වයන් ගැන ICIJ විමසු කිසිම ප්‍රශ්ණයකට ඔය යුවල පිලිතුරු සපයා නැහැ , ඒ ස්මගම මල්වානේ මන්දිරයේ නඩේශන්ට ,බැසිල් රා. සමහ ඇති සම්භන්ධතාවය ගැනත් පිලිතුරු නෑ , තියෙන්නේ රනිල් යවපු අනේ මාව බාරගන්න කතාව විතරයි. ඔය කියන්නේ මේ රටේ හොරා කාපු ධනයෙන් අල්ප මාත්‍රයක් විතරයි . ඉස්සරහට හොද හොද සෙල්ලං බලාගන්න හැකිවෙවී. බැසිල් රාජපක්ෂ කලු සල්ලී සුදුකරන පනත ගෙනාවේ , මෙන්න මේ කරුණු හින්දා. දැන් උබලා ස්ටේජ් පැලුවේ , රාජපක්ෂලා හොරකං කරලා , අයතා ධනය උපයලා තියෙනවනං ඔප්පු කරන්න කියලනේ ,ඔන්න පොඩ්ඩක් නිරාවරණය වෙලා තියෙනවා , හැබැයි ලංකාවේ අපි දන්නවා මෙව්වට කවදාවත් නිත්‍යානුකූලව දඩුවම් හම්බ වෙන්න්නෑ කියලා , එත් උබලා මගඩි ගහන්නේ කොහොමද කියලා ජාත්‍යන්තරයෙන් ශාක්ශී ඇතුව පෙන්නලා දීලා ඉවරයි. ඉතුරු ටික ඔගොල්ලොන්ට රාජ්‍ය බලය නැතිවුනහම , රටේ පුරවැසියො නීත්‍යානුකූලව බලාගනී ! එච්චරයි !

  10. Nimal says:

    Dan ithin kohomatath oka wahanawa naduth hamuduruwange baduth hamuduruwange

Main News