නිරූපමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනය කර නෑ… ස්වභාවික ඥාතිකම පමණක් තිබුනා..- මහින්ද පතිරණ

October 4, 2021 at 3:00 pm | lanka C news
නිරූපමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනය කර නෑ… ස්වභාවික ඥාතිකම පමණක් තිබුනා..- මහින්ද පතිරණ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාප්පාගෙන් දියණියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය 2015ට කලින් දැරි නියෝජ්‍ය ඇමති ධුරයෙන් පසු කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනයක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ඔවුන් අතර ස්වාභාවික ඥාතිකමක් පමණක් තිබී ඇති අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇයට ලබාදී තිබුණේ වැදගැම්මකට නැති නියෝජ්‍ය ඇමතිකමක් පමණක් යයිද ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙන්නේ දැනට වසර කිහිපයකට පෙර පළවූ වාර්තා කිහිපයක් ද උපුටා දක්වමිනි.

92,385 views

41 Comments to “නිරූපමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග දේශපාලනය කර නෑ… ස්වභාවික ඥාතිකම පමණක් තිබුනා..- මහින්ද පතිරණ”

  1. SAMAN says:

    විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන් බිහි කොරන්නේ නැහැ කියලා පෙන්නන්න හොඳම උදාහරණය මූ. පොත කටපාඩම් කොරලා උපාධිය ලබාගත්තු පුත්තලන් බූරුවෙක්.
    පාකිස්ථාන් අගමැති වගෙ වහා පරික්ෂා කිරිමට කටයුතුකරමු, එවිට කාටවත් කඩෙ යාමට අවශ්ය නැත.

  2. දීනයන් හඳුනා ගනිමු says:

    දීනයෝ කියලා කොට්ඨාශයක් රජකාලෙත් ඉඳලා තියෙනවා

    • sunimal says:

      දේශපාලනය කර නෑහැ හැබැයි තිරුපති වදින්න ගියේ ඇගේ සැමියාගේ අවශ්‍යතා මතයි

    • Ravana parapura says:

      දැන් ඉන්නේ මෝඩ දේශපාලන වහල්ලු උන්ට මුදල් දෙනවානම් රටට හෙන ගැහැව්වත් ප්‍රශ්නයක් නැත

  3. SAMAN JAYARATNE says:

    මූ කිවිවොත් ගොං කතාවක් තමයි. වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම.

  4. APPUHAMI says:

    Raja kaaleth hitiya me wage Duk ganna raalala eth renakota kata arala katata reeganna ekek dekkamai.

  5. මෝ says:

    මූ වන්දිබට්ටයෙක්.දෙපා ලොවන්නෙක්.

  6. Jude perera says:

    Mu marila ipadilada

Main News