නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලි කරයි…

October 6, 2021 at 10:00 am | lanka C news
නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලි කරයි…

හිටපු නියෝජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා විසින් ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගත් සුපිරි නිවාස සංකීර්ණය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරව් කරයි.

ABC පුවත්පත වාර්තා කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමට උත්සාහ කළ ද ප්‍රතිචාර නොදැක්වූ බවයි.

පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වී ඇති ඔවුන්ට 2016 වසරේ දී ද මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

අදාල චෝදනා එල්ල වන නඩු කටයුත්ත මෙම වසරේ නොවැම්බර් මාසයේ දී යළි කැඳවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

පැනඩෝරා පත‍්‍රිකා මගින් චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්දයෙන් වැඩි දුරටත් තොරතුරු දැක්වෙන එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…

261,114 views

36 Comments to “නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලි කරයි…”

  1. ARA says:

    විජේදාස රාජපක්ස ,,භාණුක රාජපක්ස ….මුන් දෙන්නත් රාජපක්සලා තමා ….. විජේදාසගෙන් බලපන්කො අනුර කුමාර කක්කුස්සියේදී (TOILET) සල්ලි ගත්ත විදිහ …. උබලට හොදට කියල දෙයි … එතකොට ඒ සල්ලි රාජපක්සලා හොරකව ඒවා නෙමෙඉද ????

    මුන් වගේ හරක්

  2. Silva says:

    රනිල්- රාජපක්ෂ-නඩේෂන් එකම ඩීල් කල්ලියක්.

    • Ashan perera says:

      Ethakota Prenadasa oya kalliye nanda.? Ara hora salli achchu gahapu welawe shape kare Rajapaksha newei da?

  3. Saleem says:

    බලයෙ ඉන්න රාජපක්ෂගේ නෑයෙක් ගහපු ගැහිල්ල මේ තරම් දැවැන්ත නම් මේ සහෝදර කල්ලිය ගහන ගැහිල්ල ගැන අනුමාන කරන කොට මට නං මගේ මවිබිම ගැන ඇති වන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි සංවේගයක්. අනේ දෙවියනේ අපට මේ රට ගැන හිතන
    හෙද නායකයෙක් ලබන්න වාසනාව නැත්තටම නැතිද?.

    • Gehan says:

      ඔබතුමා දන්නවද බලයේ නැති ඈයො කොහේ කොහේ සල්ලි හන්ගලාද කියල?

      89 ට කලින් දිසානායක මහත්තයාගෙ දේපල ගැන ඒශියාවීක් සඟරාවේ පල උනා..ඒ සඟරාව ලන්කාවට ගේන්න දුන්නෙත් නෑ..ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුනේ නෑ..සහ ලන්කාවෙ මාධ්‍යත් ඔක්කොම වාරනය කරල තිබුනෙ..කතා කරපු මිනිස්සු පන පිටින් හිටියෙ නෑ..ඉතින් දන්න මිනිස්සු කතා කලෙත් නෑ

      2019 ට කලින් කාගෙදෝ දියනියක් සුපිරි මහල් නිවාස සන්කීර්නයක ගෙයක් ගත්තා කියල කතාවක් ගියා..ඒක යට ගියා..සමාජ මාධ්‍යයේ කතාකලත් සමහරු හිරේ ගිය නිසා

      තව කාගෙදො ගෙදරක්/පවුලක් අයර්ලන්තෙ ඉන්නව කියල නිතර ගියා 1ස්ට් ක්ලාස් එකේ..එයාලගේ ලමයි බොහොම ගනන් දීල පිටරට කැම්පස් වල ඉගෙනගත්ත..සමහරු පවුලගෙ නමට BMW ගෙන්නුවා..නමුත් පෙනී ඉන්නව කිව්වෙ පීඩිත නිර්ධන පන්තිය වෙනුවෙන්

  4. Alapaluwa says:

    රට වලපල්ලට ඇදල දාන්න කාලකන්නි බොරු පිඹිනවා. රාජපක්ෂ පවුල නැත්නම් රට කොරයි අනික් එකාලා මේං කියල. ඒ උත්තමයො ගැන ඉරිසියාවෙන් පැහෙනවා.

  5. Alapaluwa says:

    රට වලපල්ලට ඇදල දාන්න කාලකන්නි බොරු පිඹිනවා. රාජපක්ෂ පවුල නැත්නම් රට කොරයි අනික් එකාලා මේං කියල. ඒ උත්තමයො ගැන ඉරිසියාවෙන් පැහෙනවා

  6. NuwanJ says:

    ඔකෙ හරියට කියවල බලපල්ල
    එකෙ කියලත් නැ තහවුරු කරලත් නැ මෙ සල්ලි හොරා කාපුව කියල
    මිනිහට පිටරටවල ව්‍යාපාර ගානක්ම තියෙනව
    මෙතන කියල තියෙන්නෙ වත්කම් සැගවීම රජයෙ බදු ආදායමට මේව නොපෙන් වීම කියන එකයි

  7. කැපුවත් පොහොට්ටුවට says:

    මේ වගේ පල් බොරු දානකොට අපිට පොහොට්ටුවටම තමා චන්දෙ දෙන්න හිතෙන්නෙ

  8. Sandy says:

    පුද්ගලිකව මගේ මතය නම් මේ මනුස්සය කිසිම වැදගත් වැඩක් රටට කරල නෑ කියන එක. කට ඇරල කතා කරනවා වත් අහල නෑ.
    නමුත් මෙයාගෙ ඔය දමිල ජාතික සැමියා සල්ලිකාර පවුලක කියලයි ඒ කාලෙ අහන්න ලැබුනෙ.
    අනික රටින් පිට සල්ලි ආයෝජයනය නීති විරෝධීයි කියල හැමවිටම කියන්න බෑ කියන එකයි මගේ දැනුම.
    ටැක්ස් ගෙවන්න අකමැති නිසා ඔහොම ආයෝජනය කරනවා වෙන්නත් පුලුවන්.
    ඒත් සල්ලි ලැබුනු විදිය කියන්න බැරි අයත්, ඒ කියන්නෙ අයථා විදියට උපයන වත්කම් (Black Money) ඔහොම ආයෝජනය කරන නිසා හැමොම ඒ ගොන්නට වැටෙනව.

    යහපාලනය කාලෙ Black Money රට තුලට ගේන්න සහ ඒව සුදු කරන්න (නීතිමය තත්වය ලබාදෙන්න ) ඉඩකඩ හදා දුන්නා

  9. Kalu Albot says:

    Roshan: Ay yako Bawuddha novana Sinhalayo? Sinhala Bawuddhayata Mihindu Hamuduwo Unnaansege bana ahapu unta witharak Lankaawa liyalaa dunnada? Raajapaksalaa honda Bawuddhayo wennathi ne? Bola Buruwo, Me rate upan kaatath me rata urumayi. Meka thoe mahaekaage Idamak noveyi!

  10. Athula says:

    ඇයි දැන් රට තියෙන්නේ සව්භාග්යේද ? මෙයිට වඩා වලක් තියේද තවත් රටේ ඕව් ඕව් රාජපක්ෂ ල තමයි කොරන්නේ කොරනවා නොවෙයි වෙන්දේසි වෙන්දේසි තවත් එනවද සුදුහුණු ගාන්න රිදිලා මදි වගේ දේශද්‍රෝහී තක්කඩි රැල

Main News