නිරූපමා දරුවන් සමග ලන්ඩනයේ..

October 8, 2021 at 10:26 pm | lanka C news
නිරූපමා දරුවන් සමග ලන්ඩනයේ..

හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඇය එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇතැයි දැනගන්නට ඇත.

ඇගේ දරුවන් දැනට ජීවත් වනුයේ එම නගරයේය.

ධනය ඉපැයිම සම්බන්ධයෙන් පැනඩෝරා පත‍්‍රිකා මගින් ඇයට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතාගෙන් අද දිනයේ අල්ලස් හා දූෂණ කොමිසම විසින් ප්‍රකාශ ලබා ගන්නා ලදී.

99,801 views

27 Comments to “නිරූපමා දරුවන් සමග ලන්ඩනයේ..”

  1. Banda says:

    මුන්ගේ හොරාකාපු මුදල් පෙන්නපු හැටිය ඕනෑම රටක පුරවැසි බාවය ප්‍රධානය කරනවා. රටින් රටට අවස්‍ය මුදල් ප්‍රමානය වෙනස්.

    • කැලණියේ නයා says:

      පොඩ්ඩක් හොයල බලහල්ල හෙළකම ආගම ජාතිය දේශප්‍රේමෙ ගැන කෑගහන හැම එකාගෙම ලමයි ජීවත් වෙන්නෙ බටහිර රටක උන් ඉගෙන ගන්නෙ එහෙ පී ආර් අරන් සෙට්ල් වෙන්නෙ එහෙ මෙහෙ ඉන්න ගොන් බානට බටහිර විරෝධෙ ජාති ආලෙ හෙළකම පෙන්නල මේ ගොන්බාන උගසට තියල ගන්න ණය වලින් වැඩි කොටහ බටහිර රටක ගල් කරල උන් ගන්න ආතල් එකට තමා දේශ්ප්‍රේමෙ කියන්නෙ

      • John the baptice says:

        100% agree

      • CHAMINDA - SADA STF says:

        Patta Aththe bro…. Munta Hukawala ganna widihak nane shik,…

      • පුංචි අම්මගේ මිහිහ. says:

        මගේ පුතත් ඉගනගතේ විදේශයක තමයි ඒ හොරකපු සල්ලි වලින් නෙමෙයි. Ngo සහ කටහොල්ලලා හොයාගත්ත සල්ලි වලින් ඇයි උබලට අමාරුද.

        • Anuradha says:

          මුන්ට ගෑවිච්ච හැම එකටම හෙන හතම වදින්න ඕනේ මහා එකාගෙන් පටන්ගෙන පොඩි එකාට දක්වා හරිනම් මුන්ව තව අවුරුදු 3කින් ගොල්ෆාස් පිටයට ගෙනත් හෙළුවෙන් තියා මිනිසුන් ලවා ගල්ගසා හමගැසිය යුතුයි මොකද මුන් මේ කර තිබෙන්නේ ඉතාමත් නින්ධිත පහත ජඩ ක්‍රියාවක් අපි දන්නවා මේවා මේකිගේ සහා තීරුකුමාරගේ නොවන බව නමුත් සාක්ෂි වශයෙන් තිබෙන්නේ මුන් දේදේනාගේ නම් නිසා හම ගැසීමට පටන් ගත්විට ලස්සණට කියාවි කාගේ කාගේත් නම්ගම්.

  2. දුෂිතයන්ට තරාතිරම නොබලා දැඪි දඬුවම් පැමිනවියයතුයි,.! says:

    ”’ හොරැ සමග හොරැ”’ න්‍යායට නැවතීමේ තිත තැබීමට කාළය පැමිණ තිබේ,.!

    දුෂිතයන්ට තරාතිරම නොබලා දැඪි දඬුවම් පැමිනවියයතුයි,.!

    ”රනිල් සමග සිටිනා හොර නඩයට මෙන්ම, රාඡපකෂ පාළකයන්ගේ අනුග්‍රහය සහිත ”සියළු දූශිතයන්ට” වහාම දඪුවම් දිය යුතුයි,.!
    ප්‍රඡා අයිතිය අහෝසි කර දේපළ රාඡසන්තක කර ඡිවිතානත්‍රය දක්වා සිරගතකළ යුතුයි,.!

    ”’පාළකයන් ක්‍රියාත්මක නොවේනම් ඡනතාව ක්‍රීයාත්මක වීමට නියමිතයි,.!

    • Sky says:

      සිරිසේන ,රනිල්, යහපාලනය,කරපු දුෂණ අපරාධ ,මහා බැංකු මගඩියේ මහා හොරා අර්ජුන් මහේන්ද්‍රන්ට දඩුවම් ලැබුනද ? මහේන්ද්‍රන් සිටින රටවත් දන්නේ නැහැ ..පැනඩෝරා හොර නඩේටත් නිදැල්ලේ සිටිය හැකියි …නිරුපමාගේ විවාහයෙන් ලැබුණු බුදලේ ලු

      • JOHN says:

        උතුරේ දෙමළ කොටි විජයකලා ඇමතිනි වී සිටි අවස්ථාවේ රටෙන් සොරාගත් මුදල් ගැනත් වහාම පරීක්ෂණ කල යුතුයි ඇයට නැව් ගන්න මුදල් ලැබුනේ කෙසේද ?

  3. LalithM says:

    අපේ 69 ලක්ෂයේ අනාගත බලාපොරොත්තු ධනවත් රජ පවුලක් වෙන්න ඕන. ඒකනේ මේ තරම් හොරා කකා එකතු කරන්නේ.

    • Spirit says:

      නැතුව නැතුව මහාරජානෝ කියමින් සිංදු කියපල්ලා ,කුරහන් සාටකේ හත්මුතු පරම්පරාවට රටේ ජාතික සම්පත් විකුණා ගන්න ඉඩ දීපල්ලා ,ඔවුන්ව පෝසතුන් කරපියව් …හිටං අපේ රටේ රජවෙලා රට බංකොලොත් කළා වගේ .. සිරාට ඔහුගේ පවුලට දැන් තියන ධනය ගැන සිතමින් සතුටු වෙයව් ..බටලන්දේ වදකයා පාර්ලිමේන්තුවේ සතුටු වෙයව් …පෑඩ් සජිත්ගේ මෝඩ කතා අසමින් විනෝද වෙයව් ..බැසිල්ගේ මහා මොලෙන් MCC කළු තරුව රටේ පායන්න ඉඩ දී බලාසිටපියව් ..අන්තිමේදී තමගේ මව් බිමේ ම ,විදේශීය රටටවල් වල වහලුන් වී ලත වෙයව් හෙළයිනි රටටම කෙලවෙනකම් මේ නාඩගම් බලාගෙන සිටපියව්

  4. Hiru nadesa says:

    Samahara vita Chandrika ge gedara aththe nawathila

  5. nimal says:

    Me ganita dene siyaluma parlminet waras pasada pansion eke athulu okkoma stop keranne…

    meachera sali thiyene kenecta ape badu mudal walin thawa gewanne oni naha…

  6. සිංහල බන්ඩා says:

    ඇයි අනේ අපේ දේශප්‍රෙමි දේශමාමක හාමුලාගෙ පවුල් ඔක්කොම ලන්ඩන් නිව්යෝක් පැරිස් මෙල්බන් වල.

    • cobra says:

      හොරගොල්ලේ හාමුලාව චන්ද්‍රිකා චෞර මැඩම් ආදර්ශයට අරන් ..කුරහන් සාටකේ මුදල් බලේ නිසා හාමු වෙලා ,මෝඩ දුප්පත් රටේ ජනතාව අතර රජ වෙලා ..ඒ නිසා යුරෝපයේ යෑම ලොකු දෙයක් ..ගොඩයට මැජික් වගේලු

    • මහා හුරා says:

      බයවෙන්න දෙයක් නැහැ මොන කොමිසම පත් කලත් තව ටික දිනකින් බැසිල්ගේ ඥාති දියණිය පැනඩෝරා හොරකමෙන් නිදහස් වේ බැසිල් තමයි අපේ රටේ නිල නොලත් ජනපති …ඔහු ජනතාව පත්කළ පුද්ගලයෙක් නොවේ ජනතාවගේ අප්‍රසාදරයට ලක් වූ පුද්ගලයෙක් ….

  7. Amaris says:

    දැන් ජනාධිපති කලයුත්තේ බොරු කොමිටු පත් කරල මේව කල් මරා ඉබේම යටගැසීමට සැලස්වීම නොවේ. මොකා හොරකම් කලත් ලංකාව වගේ රටක මේවා ආපසු ගැනීම හීනයක්. අනෙකුත් දේශපාලුවෝ හොරාකා ඇති මුදල් දෙස බලන විට මේක සොච්චමක්. දැන් තිබෙන්නේ එම මුදල් මේරටේ නිත්‍යනුකූලව ආයෝජනය කිරීමට අවස්තාව සැලසීම. ඒ වගේ අවස්තාවක් උදාකර දුන් මොහොතක තමා මේ වගේ සොච්චම් මුදලක් ගැන හෙලිකර සියලු කටයුතු අඩපන කලේ. දැන් එම මුදල් කිසි දිනක මේ රටට ලැබෙන්නේ නෑ. සමහරවිට එම මුදල් ලංකාවේ ආයෝජනයට සැලසුමක් තිබුනා විය හැකියි . මේක මේරට තව තවත් ප්‍රපාතයට දැමීමට කල විදේශ කුමන්ත්‍රණයක් විය හැකියි. පෝට්සිටි එකෙන් බලාපොරොත්තු උපරිම ආයෝජනය ඩොලර් බිලියන 15 යි. ඉතාම විශ්වාස ආරංචි මාර්ග අනුව ලංකාවේ එක් පුද්ගලයෙක් අවුරුදු 7 පෙරදී බිට්කොයින් වල ආයෝජනයකල වර්තමාන වටිනා කම ඩොලර් බිලියන 37 ක්. මේ සියලුම රටින් පිට ඇති මුදල් ලංකාවට ගෙන ආවොත් ඩොලරය රු. 50 අඩුවෙනව. පෙට්‍රොල් රු.40 වෙනවා. කිරි පැකට් එක රු. 100 අඩුවෙනවා. විපක්ෂය , කවදත් රටේ විනාශය බලා සිටින ජේවීපී මල්ලිලා මේවට විරුද්ධ මේ නිසා. ඉටියෙන් හරි මැටියෙන් හරි බළලා මීයන් අල්ලනවානම් එපමනයි.

    • සුනිල් says:

      විපක්ෂයට බනින්න එපා කාලකන්නියො. තොපි කඹුරල රජකරපු රාජපක්ෂ පවුල රටට මේ සේරම විනාශයන් කරමින් ඉන්නෙ. තොපි මුන්ගෙ මුසාබස් වලට රැවටෙන කාලකන්නි වහල්ලු දැන්වත් කට වහගෙන හිටපියව්. තොපි තමයි මෙතන රඟල මේ හොරු රංචුව ආපහු රජ කෙරෙව්වෙ.

      • Saman says:

        මෙන්න අටපාස් ජෙප්පෙකුට තදවෙලා.තොපි තමා මේ රට කෑවෙ.නූගත් මෝඩ හැතිකරේ .

        • clement says:

          manussayoo 8 pass ewun inne jeppo lanaga nemai ,, umbalage rajapaksha sattambio lanaga,, mahindananda, raththaran, jonstan, oya okkoma 8 pass nathi un. eaa unata trate hondama ministry unn langa,, umbanam salliywalata comment dana bayyek

        • OLU says:

          ජෙප්පන්ට විතරක් බනින එකේ තේරුමක් නැහැ , වසර 73 වරින් වර බලයට පැමිණි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට බැනපන් උන් තමයි රට රටේ ආර්ථික අගාදයට ගෙන ගියේ ..
          වසර 30 ක් LTTE ත්‍රස්තවාදය වවාගෙන කෑවා …දැන් කොටි ඩයස් පෝරාව සමග ඩිල් දාන්න හදනවා ..රටම වෙන්දෙසි කරන කම් එකිනෙකාට චෝදනා කරගනිල්ලා අන්තිමේදී රට ජාතියට කෙලවුනාම පැනපල්ලා මුහුදට

        • saman says:

          රෙද්ද තමයි ලංකාවෙ ආයෝජන සැලසුම. උඹල වගේ මැදමුලනෙ අසූචි වළඳන සූකරයන්ට මුං රටට කරපු විනාසෙ පෙනුණෙ නැති උනාට අනිත් එවුන්ට පේනව. මුං හොරකම් කරල හම්බ කරල නැත්නම් ධම්මික පෙරේරා වගේ clean එකට open business කරන්න තිබුනනෙ. මෝඩ රැල.

        • Shiran Jeya says:

          බයියන්ගේ දැන ගැනීමට,

          විශ්වය පුරා විහිදී ගිය පැන්ඩෝරා.

          https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/

    • Publis says:

      රෙද්ද තමයි ලංකාවෙ ආයෝජන සැලසුම. උඹල වගේ මැදමුලනෙ අසූචි වළඳන සූකරයන්ට මුං රටට කරපු විනාසෙ පෙනුණෙ නැති උනාට අනිත් එවුන්ට පේනව. මුං හොරකම් කරල හම්බ කරල නැත්නම් ධම්මික පෙරේරා වගේ clean එකට open business කරන්න තිබුනනෙ. මෝඩ රැල.

  8. sira says:

    රටට අන්තිමේදී වෙන්නෙත් ඕකම තමයි, රාජපක්ෂලා රට විනාශ කරලා රටින් පනිනවා. ඊට පස්සේ මේක හම්බයෝ ටික අල්ල ගන්නවා. මෝඩ හාමුදුරුවෝ කොට්ටාශයක්, ජනතාවක් ඉඳන් මුන්ට කඩේ යනවා. අපේ වල අපිම කපාගෙන ඉවරයි.

  9. JUDE PERERA says:

    oya hangila thiyenne apuruwata, nadesen boru baila gahanawa, rata higamanata dala hora kewa madiwata

  10. Upul says:

    May be she went there to talk to Tony Blair to find a escape mechanism for this Pandora papers episode.

Leave a Comment

Main News