නිරූපමා ‘පැනඩෝරා’ ගැන අගමැතිගේ අවධානය..

October 5, 2021 at 10:40 am | lanka C news
නිරූපමා ‘පැනඩෝරා’ ගැන අගමැතිගේ අවධානය..

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියාට සැඟවු වත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පැනඩෝරා පත්‍රිකාව හෙලිදරුව්ව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජේෂ්ඨයන්ගේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව එම ගැටළුව සම්බන්ධයෙන් මේ සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

මෙම කාරණාව සම්බන්දයෙන් රජයේ කිසිවෙකු වහා ප‍්‍රතිචාර නොදක්වනු ඇතැයිද වාර්තාව කියා සිටී.

කෙසේ වෙතත් නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ සැමියාගේ ව්‍යාපාර ගනුදෙනු පිළිබඳව රාජපක්ෂ පවුලේ කිසිවෙක් කිසිවක් නොදැන සිට ඇතැයිද ඩේලිමිරර් පුවත්පත තවදුරටත් වාර්තා කර ඇත.

87,978 views

40 Comments to “නිරූපමා ‘පැනඩෝරා’ ගැන අගමැතිගේ අවධානය..”

  1. මෝ says:

    මං දන්නෙ නෑ.අපි දන්නෙ නෑ කිව්වම ඕනෙම අපරාදෙකින් ගැලවෙන්න පුලුවන් අපූරු රටක් ඕයි මේ.

Main News