නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..?

October 8, 2021 at 12:02 am | lanka C news
නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..?

හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් විදේශගත වී ඇති බව වාර්තා වේ.

දැනට දින කිහිපයකට පෙර ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

ඇය හා ඇයගේ සැමියා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් සිදුකරන ලද පැනඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධ වීමට පෙර මෙම විදේශගතවීම සිදුව ඇති බවද සදහන්ය.

පැනඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව ඇයගේ සැමියා 08 දිනයේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කරන ලද දැනුම් දීමක් අනුවයි.

92,970 views

27 Comments to “නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..?”

  1. Dr.Kamaladasa says:

    I really hope this family should go for a life-term jail. It is really unfair when poor innocent people have nothing to eat in SL, while this wonderful madam and family are in HEAVEN with tax-payers money

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Life imprisonment is only for the public not for the politicians . They know how to escape from loop holes of the law. Perfect bunch of con artists they are.

  2. Upul says:

    You can hide from people somewhere in the world from these accusations and crimes you have done. Anyway, please remember, there is nowhere to hide from the natural justice.