නිරෝධානයට මඩකලපු ගෙන යමින් සිටි 10ක් මගදී රෝගී වී රෝහල්ගත කරයි..

March 11, 2020 at 5:30 pm | lanka C news
නිරෝධානයට මඩකලපු ගෙන යමින් සිටි 10ක් මගදී රෝගී වී රෝහල්ගත කරයි..

මඩකලපුව නිරෝධාන මධ්‍යස්ථානය වෙත කටුනායක ගුවන් තොටුපලේ සිට ගෙන යමින් සිටි බස් රථයක සිටි දස දෙනෙකු හදිසියේ රෝගාතුර වී තිබේ.

එනිසා ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට යොමු කර ඇත.

පසුව එම පිරිස නැවතත් මඩකලපු නිරෝධාන මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබේ.

ඔවුන්ට ආසාදිත තත්ත්වයක් නොමැති යයි තහවුරු වූ නිසා ඔවුන් නැවතත් මඩකලපුවට යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය.

111 views

4 Comments to “නිරෝධානයට මඩකලපු ගෙන යමින් සිටි 10ක් මගදී රෝගී වී රෝහල්ගත කරයි..”

  1. B4 UNP now Gota says:

    Boru action dhanna athi. Matakalapuwata yanna akamaththata

  2. fass says:

    Me kalakanni pau ape minissu kiyala gennagaththata munge athi manussakamak ne, rate anith minissuntath kelinna hadanne… Akamethi ewun okkoma apahu yawanna ona. Meeta passe gennanawanam ehema inna krmathi aya witharak ganna ona

  3. 🤣🤣🤣😄😄😄 says:

    රාජිතගේ ඇක්ටින් කොපි කැට් නේ..??

  4. MD says:

    Amma,Tatta,nadayo balanna boruwata hospital admit wuna kattiyath hitiya.Rata gana nowei tamange bada gana hitala italy koriya giya kattiya godai.

Main News