නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි..

March 12, 2020 at 10:40 am | lanka C news
නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි..

කොරෝනා වෛරසය ආසාදිත වේ යැයි සැක සහිත තවත් පුද්ගලයන් දෙදෙනකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතී පූජා භූමියේ සිටි තවත් පුද්ගලයෙකු මෙසේ සැක සහිත ව රෝහල් ගත කර සිටී.

269 views

7 Comments to “නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි..”

  1. kamal says:

    කො‍‍රොනාවලටයි ඩෙංගු මදුරුවාටයි බය ඔබලාට බුදු දහම හෙට අද මරණය නමුත් කොරොනා වලින් හා ඩෙංගු වලින් මරණය නියත සිදුවිය නොහැක කර්මය බලපායි

    • MD says:

      උත්තරීතර බුදුදහම බොතලයක් ළග තියාගෙන බයිට් ඵකක් හැටියට ගන්න යන්න ඵපා.ප්ලීස්

      • Dil says:

        MD, this is very true. This bugger called Kamal always does that. I have posted few comments asking Admins of this site to take care about this commenter, But nothing is happened and even those comments are not published.

        • kamal says:

          අසිංහලයන් වන ඔබලා කොරෝනාව හැදිලාම මේ රට මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරන්න.
          එවිට සිංහලයෝ මුස්ලිම් වෙන්න සාමන්‍ය විදියට ජිවත් වෙන්න.

  2. සිංහයා says:

    අරෙහෙන් ඇල්ලුව මෙහෙන් ඇල්ලුව කියල සංඛ්‍යාලේකන දෙන්න එපා.රට පුරා පෙර සූදානම කියල අගවමින් රටම නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න.මාධ්‍ය මගින් ආරක්ෂිත ක්‍රම ප්‍රචාරය කරන්න නිතරම.ටුවරිස්ලට ට්‍රැවල් බෑන් එකක් කරන්න සති 3 – 4කට. මේක නවත්වන්න පුළුවන් මේවගේ ක්‍රම වලින් විතරයි.සංඛ්‍යා ලේඛන දෙන්න දෙන්න මිනිස්සු කලබල වෙනවා.දැනටමත් කඩවල් වල පොරකනවා බඩු ගෙනියන්න.මේකෙන් කඩ මුදලාලිලා නම් හැදෙයි එච්චරයි

  3. Ravana says:

    සම්පූර්ණ ඇත්ත කතාව. 100% ක් එකඟයි.

  4. mali says:

    usa has stopped all inbound flights at least srilanka should do this for a few weeks and all people related to tourism should undergo quarantine.