නිරෝධායනට ගෙන ගිය පිරිසක් අතරමගදී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකා පැන යන්න හදයි..

March 12, 2020 at 10:00 am | lanka C news
නිරෝධායනට ගෙන ගිය පිරිසක් අතරමගදී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකා පැන යන්න හදයි..

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාවට ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේය.

නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන ගොස් ඇති බවත් මේ සියල්ල කරන්නේ රටේ සෙසු ජනතාවට මෙය පැතිරීයාම වැළැක්වීමට බවද ඔහු පැවසීය.

කිසියම් පුද්ගලයෙකු තම නිවෙස බලා ගියහොත් නිවසේ සිටින මවට පියාට සහෝදර සහෝදරියන්ට බෝවීමේ අවදානමක් ඇති නිසා ඒ අවදානම සලකා මේ කටයුත්ත කරන බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

‘දෙරණ’ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව සටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

91,828 Viewers

45 Comments to “නිරෝධායනට ගෙන ගිය පිරිසක් අතරමගදී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකා පැන යන්න හදයි..”

  1. nim says:

    shoot them if they want to come out from buses

  2. Dev says:

    පිටරට වලදී යටහත් පහත් විදියට ඉන්නත් මෙහෙට ආවම චන්ඩි වෙන්නත් හේතුව මානසික විද්යාත්මකව හොයන්න ඕනෙ.

    • හාවා says:

      මානසිකේ හරියන්න රංජාගෙ බේත දෙන්නෝනෙ .

    • හීනමානය..
      කටුස්සට රත්තරන් මාල පැලැන්දුවහම ඔහොම වෙනව..
      අඩු කලේ නිතරම හෙලවෙනවා..
      කාසි සද්දයි.. කොල නිහඩයි..

      “උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ..නිවටුන් බව සිතමින්නේ..මගේ පුතා ලොකු වන්නේ..”

  3. Saibal says:

    If these idiots try to be funny like this and put the country at risk, shoot the assholes….

  4. Modapala says:

    අනුන්ගෙ රටක කක්කුස්සි හෝදලා පත්තර දාල එන උන්ගෙ තියන වංශක්කාර කම. එනකොට අප්පුහාමිලා ටික ටුවරිස්ට් කොම්පැනියකට කියල බෙන්ස් එකක් කාරිය වෙන් කරව ගෙන එන්න එපායැ. මෙහේ ආංඩුවට ඕනැවට ගෙන්නුව නෙවෙයි. ඒවයෙන් එළවන නිසා ඇවිත්.

    • විදේශ ශ්‍රමිකයා says:

      යකෝ අපි කක්කුස්සි හෝදලා රටට ගේන ඩොලර් වලින් තමා මේ මහලොකු රට දුවන්නේ..අපි උපයන කක්කුස්සි ඩොලර් නැත්නම් ඔය හැම විරැවගේම බොක්කේ හුලං තමා බොලව්,උන්ට කක්කුස්සි යන්නවත් දෙයක් බඩට වැටෙන්නේ අපේ ශ්‍රමය නිසා.
      දණගහලා වැදපියව් අපට කෙලෙහි ගුණයක් නැති අමන ගුණමකුවනී.

      • ASA says:

        ethakota ubala rata giye apita hamba karala kanna dennada? mehe rassawal karana un ubalage salli walinda kanne adinne? ehen elawana nisa mehe awith pake talk denna epa. sathi dekak idala warella. nethnam mulinma hedenne gewal wala unta. nethnam apu thenakata pawu nodi palayalla.

      • සෑම් says:

        යකෝ අපිත් ඉන්නේ රට තමා…එහෙමයි කියලා මෙහෙම පිස්සු කෙලින්න බෑ නේ.. තෝ නම් කකුස්සි හෝදන්නේ කියලා තොගේ කමෙන්ට් එකෙන්ම පේනවා….

      • ABN says:

        කක්කුස්සි හෝදලා හරි ඩොලර් ගේන එක හරි මෙහේ ඇවිල්ල නිකන් ගොන් පාට් පුස් පාට් දාන්න එන්න එපා..
        ඒකයි කියන්නෙ..

      • Sasha says:

        ඔයා එවන විදේශමුදල් ලංකාවේ බැංකුවෙන් රුපියල්වලින් නැවත එම මුදල් ඔබට ලබාදී ඇත මහත්තයෝ

      • නිමල් says:

        එකක් මතක තියාගන්න ඕනේ. ලෙඩේ හැදිලා ඉන්න රටකින් ආවනම් ඩොලර් නෙවේ ඩයමන්ඩ් ගෙනාවත් රටේ නිරෝදායනයට යටත් වෙන්න ඕනෙ.

      • Boo says:

        දැන් එත⁣කොට ඔබ කක්කුස්සි හෝදන්න යන්න කලින් මේ රට දුවන්නෙ නැතුව නැවතිලාද තිබුනේ?

        රට ඇතුලෙ ඉඳන් මහන්සි වෙලා නිශ්පාදන කරන මිනිස්සුන්ට නින්දා කරන්න එපා.

      • weq says:

        හැබෑට…අපිටත් දැනගන්න කියන්නකෝ ඔයා ගේන ඩොලර් මේ රටට දෙන්නේ කොහොමද කියලා

      • Sunil says:

        Mu nam niyama buruwek. Kakkusi lewa kanawa athi.

      • Denis Beeson says:

        Gembek wage pimbenna epa harima kathai. Videsha sramikaya nima wesa sramika talk noda gona wage hitapan thowa jaathaka karapu thoge ammatath apahasa nokara. Gon booruwa.

      • lanka says:

        First understand this videsha shramikaya
        apata hamaba karanna giya nemeine..oyalata mehe karanna deyak nathi nisa giye… eth oyala meheta awa ekata api kemathi but oyala lankawe neethiyata, ekaga wenna one…Wuhan wala idan apu lamain diha balawath hadenna thibuna
        apata oya degollo athara loku wenasak penawa

      • Huuna says:

        මම තේ වගා කරුවෙක්. අපේ තේ යවන්නෙත් විදේශ වෙළඳ පලට. එතකොට අපි උපයලා දෙන්නේ ඩොලර් නෙවේද මහත්තයෝ. ඔයාලට වගේ නොවෙයි අපි උපයන දෙයට ආණ්ඩුවත් පුළුවන් තරම් බදු ගහනවා. 2017 විදේශ ශ්‍රමිකයන් එව්වේ ඇමරිකානු ඩොලර් මිලියන 6098. මේ රටේ අපනයන කරුවන් රටට උපයල දීපු අදායම ඩොලර් මිලියන 15700. මහා බැංකු වාර්තා එහෙමත් බලන්න. ඔයාල නිසාම රට දුවනවා කියන එකනම් බොරුවක්.

  5. Sri Lanka government must take very tough action to control the catastrophic spread of the COVID 19 Pandemic to poor Sri Lankans who are nearly 28 million poor Sri Lankans. :President Gota, and Chiefs of all 4 ;Forces must take very severe and Tough actions to arrest bloody cruel Traitorous criminal corrupt :Politicians like Sajith, Ravi, Rajitha, Mangala, Harin and bloody cruel vicious Terrorist Killers like Sambandan, Hisbullah, Baddudhin etc if these bloody criminal bastards are going to stage ‘Harthal’ or any other disturbances to destabilise our poor Sri Lanka and project a very bad image to the International community about our country, Sinhalese and other peaceful people and our Govt. and our good 4 Forces.

  6. kamal says:

    නිරෝධයද කර්මය විස්වාස කර මරණයට සුදානම් විමද තෝරාගන්න
    සිංහලයෝ බොහෝ දෙනා මරණයට බය නැ. මරණ වේදනාවටයි බය. කොරෝනාවල එච්චර වෙදනාවක් ඇති කියලා මම හිතන්නෙ නැ. නිත්ථි මේ සරණං අඥ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මම කියන්නෙ නිරෝධනය නැවත්විය යුතුයි. ගෙවල් වලට යාමට ඉඩ දිය යුතුයි. අපි යථාර්තයට මුහුණ දිය යුතුයි. මිට බෞද්ධයෙක්

    • lanka says:

      those cows show their education level and understanding levels.
      What a shame on you…

      better you stay at Italy or korea.

    • Wyrus says:

      තමුසේ ඉතින් ගු ඇම් පී කරයෙක්නේ. එකනේ මේ වෙනස. තමුසෙගෙ address එක දානවා කට්ටිය ගෙදරටම එවන්න. මාර ගු ඇම් පී බෞද්ධයෙක්නේ.

    • 1234 says:

      මේ අර අපායෙ ගිනියම් යකඩ බෝල ගිලින අජාසත්ත නේද? එහෙම කෙනෙක්ට මේක මොකක්ද? අනේ….

    • Boo says:

      හරකෙක් වුනාට තප්පුලන්න එපා.

    • Kasun says:

      Oyata thaama hariyata theruma naha wage meke thiyena bayanaka kama. upaharanayak hatiyata meka kiyanne. oyata COVID 19 [CORONA] hadila oyalage gedara giyoth oyata mukuth wena ekak naha habai oyage amma thatha achchi seeya yana ayata kelawenawa. eka therum ganna mage budu puthe, danuwath wenna.

  7. Gobson says:

    Whoever did it must be charged and sent to jail after quarantine.

  8. Ksmal0 says:

    Ape hamudawata agaurawa karana paraysnta wedi thabanna. Thamantath rata jathiya me bayanaka wasangathayen araksha karanna me tharam kapadia Kareem karana rajayata buddha hamudawata apahasuwata pathkarana parable me ratawala jeewathwena hating Ali Dana.api lankawata noenna theeranaya maketh Ali maketh rata jaathiya ape ambush adrian araksha kalayuthu nisai

  9. siri says:

    mavbimata saha ratawasiyata kawadath adarathi pinwath puthek obata thrivida rathnaye pihitai.

  10. බන්ඩා says:

    O/L, A/L තිබුනට ඉතාලියට පැන්නට කොරියාවෙ ගියාට බුද්ධිය පහල වෙන්නෙ නැහැ. නිරෝධනය අත්‍යාවශ්‍ය බවට නීති පැනවිය යුතුය්.

    • සිරිසේන 2 says:

      අන්තරේ උන්ට ශිෂ්‍ය සංගගමයෙ සභාපතිට මොලේ නැත්නම් විභාග පාස් නැති උන්ට මොලේ පෑ දෙය්ද?

      • Dev says:

        ඔය ජෙප්පො කැම්පස් එන්නෙ S2 C1 අරගෙන. මොලේ නෑ තමයි.

    • ගරසරප says:

      නීති පනවල ඉවරයි. අනුගත නොවුනොත් මාස 3 හිරේ.

  11. Patriot says:

    Behaviour of these people sum it up we as a nation how far we come. Sad, pathetic, selfish people who don’t give dame about our mother land at all. Just like politician of this country majority of them are bloody selfish. No wonder we cant go forward at all. That’s the main reason we are still developing 72 years. Its really sad to many people are trying to criticise every aspect of this situation rather than helping each other.

  12. Oya bella mirikkannna haduwa akaaaagey bellla mirikannna kauruwat hitiya nadddda minisunay..

  13. NuwanJ says:

    උහාන් වල හිටිය ‌හොද අධ්‍යාපනයක් ලබපු අයයි ‌මෙයාලගෙයි ‌වෙනස මුලු ‌ලෝකයම දැක්කා

  14. Shanika Abeyratne says:

    What nonsense. Driver tried to strangle himself. R

    Riyadura thamageme bella mirika genna choo baravela…

  15. ken ken says:

    I really do not like to categories our fellow citizens.
    But these days’ people believe that they can live without oxygen,
    What more we can expect.

  16. Shanaka says:

    akekwath ganna apa ratata

  17. Sam Fernando says:

    මුං ඉතාලියට සහ දකුණු කොරියාවට ගිහිල්ලා තියෙන්නේ කම්කරු රැකියා කරන්න.
    මුන් ලංකාවට ඇවිල්ලා පෙන්නන හදන්නේ හරියට උන් විධායක රැකියා කරලා ආපු අය මේ වගේ. 😂😂😂

  18. Kevin says:

    දැන්වත් ඔකුන් ගේන එක නවත්තන්න ඔන.. මේ හදිස්සියේ බොහෝ දෙනා රටට එන්නේ එවයේ රැකියාකරන තැන් වහපු නිසා.. නැතුව වෙන දේකට නෙමෙයි.

  19. lucky says:

    punish them attempted murder its not a simple thing criminal act

  20. විදේශ ශ්‍රමිකයා ,< Aee ban aka aka mathi amatilagey puka hooodala ata mirikala pandan alllala rata giyaa apey ratata arrrdarey nisaaaa wanna ati.Thopi vitarak noway apit rata gihina hari hamba karapu aya thamaa .aaht bolawagey pus pada arina gathi apilanga nhaa dana ganiu. aaaaubala gey nuuugat kama nisaaaa bawa wata wata henawa

  21. jonana says:

    මුන් දැන් ගානට වැඩි,
    මුන්ගේ හිතේ ඉතාලියේ වගේ නිදහස තියෙනව කියලා ,
    අපි මුන්ව ආයේ බෝට්ටු වලින්ම ඉතාලි යවමු

  22. Saman says:

    Samahara gobba youtube kaarayo dala thiyena VIDEO dakkama adenawa. ane oya wage gobba kaala kanni ohetama wela hitapiyaw. awajathakayo upan ratata garahanawa. eeta hapan samahara gobba ganu dana part dakkama hakka patas eka kate obanna hithenawa.

Main News