නිරෝධායනයට එක්වෙනු.. නැතොත් පැමිණි රටටම පිටවෙනු..- හමුදාව ගුවන් තොට්දීම දැනුම් දෙයි.. [Video]

March 17, 2020 at 3:24 am | lanka C news
නිරෝධායනයට එක්වෙනු.. නැතොත් පැමිණි රටටම පිටවෙනු..- හමුදාව ගුවන් තොට්දීම දැනුම් දෙයි.. [Video]

ශ්‍රී ලංකාවට ඇතුළුවන්නේ නම් නිරෝධායන ක්‍රියාවලියට එක් වන ලෙස ගුවන් හමුදා විසින් රටවල් කිහිපයක සිට මෙරටට පැමිණි ගුවන් මගීන්ට ගුවන්තොටුපොලේදීම දැනුම් දෙයි.

ඒ සදහා සහාය දිය නොහැකිය පැමිණි රටටම ආපසු යන ලෙසද ගුවන් හමුදාව එහිදී සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේදී නිරෝධානයන කටයුතු සඳහා මැදිහත් වෙමින් මෙම අදහස් පල කරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි.

නිරෝදායන ක්‍රියාවලියට සහය දෙන්න බැරිනම් ඔබ පැමිණි රටට වහාම යන්න

නිරෝදායන ක්‍රියාවලියට සහය දෙන්න බැරිනම් ඔබ පැමිණි රටට වහාම යන්න – ගුවන් හමුදාවෙන් කෙලින්ම උපදෙස් Direct orders to all tourists #Corona_virus #Sri_Lanka

Gepostet von Chatura Alwis am Montag, 16. März 2020

185 views

34 Comments to “නිරෝධායනයට එක්වෙනු.. නැතොත් පැමිණි රටටම පිටවෙනු..- හමුදාව ගුවන් තොට්දීම දැනුම් දෙයි.. [Video]”

  1. sumanasekara says:

    මොන මෝඩ තර්ජනයක්ද?… මොකෝ ඒ පේලේන් එකට නැගල ඊගාව තොටුපොලෙන් බහින්නද​?.

    වැඩක් නිවේදනයක් හරියට කරන්න ඉගන ගන්න රටේ නම කැත කරන්නේ නැතිව​.

Main News