නිරෝධායනයට ගිය පිරිසට දුන් ආන්දෝලනාත්මන ‘රුපියල් 7500’ ලේඛණය සත්‍ය එකක් බව ජනාධිපති අතිරේක ලේකම් කියයි..

March 10, 2020 at 10:12 pm | lanka C news
නිරෝධායනයට ගිය පිරිසට දුන් ආන්දෝලනාත්මන ‘රුපියල් 7500’ ලේඛණය සත්‍ය එකක් බව ජනාධිපති අතිරේක ලේකම් කියයි..

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පිරිසට දැනුම් දෙන ලද්දේ රුපියල් 7500 මුදලක් තමන් ළඟ තබා ගැනීමට බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

නිරෝධායන ස්ථානයට ගිය පසු මුදල් හුවමාරු කිරීමට අවස්තාවක් නොමැති නිසා එසේ දැන්වූ බවත් එසේ නැතිව එය ගාස්තුවක් ලෙස රජයට ගැනීමට නොවන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ දැනුම් ගිය දීම යම්කිසි පිරිසක් විසින් වැරදියට වටහා ගෙන තිබූ බවද ඔහු සඳහන් කළේය.

අද පෙරවරුවේ ගුවන් මඟින් මෙරටට පැමිණි දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙම පත‍්‍රිකාව ලබා දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි විරෝධයක් එල්ලවිය.

එමෙන්ම එය අසත්‍ය ලේඛනයක් ඇයිද චෝදනා එල්ලවිය.

කෙසේ නමුත් ජනාධිපති අතිරේක ලේකම් වරයාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ එය අසත්‍ය ලේකණයක් නොවන බවයි.

නමුත් ඔහුට අනුව සිදුව ඇත්තේ වැරදි වටහා ගැනීමකි.

ජනාධිපති අතිරේක ලේකම්ගේ ප‍්‍රකාශය මෙතනින්

125 views

20 Comments to “නිරෝධායනයට ගිය පිරිසට දුන් ආන්දෝලනාත්මන ‘රුපියල් 7500’ ලේඛණය සත්‍ය එකක් බව ජනාධිපති අතිරේක ලේකම් කියයි..”

  1. Maaray says:

    I think people in SL are expecting too much.Why cant these foreign workers spend 7500?
    May be they can request from the bureau since they collect money to absorb it. Only for those who have paid stamp fees for the bureau. That is fair enough.
    In one side pensioners are asking hikes. We all know that there are piles of debts and issues we have and how all those maintenance can be done. Should be agree to the last salary always and no hikes should be expected. Fair enough?

  2. baiya says:

    hamudapathiy jathika rohale adyaksai anduwata kade gihin chora unada manda

  3. kavirathna says:

    රටවිරුවන් කියලා දාපු අං තට්ටුවයි විස්කි බෝතල් දෙකයි පමණයි ඔබට හිමි..

Main News